Sunday, Apr 23rd

Last update04:58:08 PM GMT

You are here ශ්‍රී ලංකා රජය අමාත්‍ය මණ්ඩලය

නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය

  • පී.ඩී.එෆ් (PDF)
අද (23) දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරම් දුන් කැබිනට් මණ්ඩලය ‍පහත සඳහන් වේ

01.දි.මු. ජයරත්න මහතා -බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය

02.රත්නසිරි වික්‍රමනායක මහතා - රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

03.මෛත්‍රීපාල සිරිසේන මහතා -සෞඛ්‍ය අමාත්‍යාංශය

04.දිනේෂ් ගුණවර්ධන මහතා -  ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යාංශය

05.ඩග්ලස් දේවානන්දා මහතා - සාම්ප්‍රධායික කර්මාන්ත හා කුඩා  ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

06.ඒ. එච්. එම්. ‍ෆවුසි මහතා -ආපදා කළමනාකරණ

07.සුසිල් ප්‍රේමජයන්ත මහතා -ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය

08.ඩිව් ගුණසේකර මහතා -පුනරුත්ථාපන හා බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

09.ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා -පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය

10.රිෂාඩ් බද්යුදීන් මහතා - කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය

11.විමල් වීරවංශ මහතා -ඉදිකිරීම් ඉන්ජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශය

12.පාඨලි චම්පික රණවක මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

13.පී. දයාරත්න මහතා -රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

14.ජී. එල්. පීරිස් මහතා -විදේශ කටයුතු අමාත්‍යාංශය

15.බැසිල් රාජපක්ෂ මහතා  - ආර්ථික සංවර්ධන අමාත්‍ය

16.ඩබ්. ඩී. ජේ. සෙනවිරත්න මහතා - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

17.පියසේන ගමගේ මහතා -දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

18.සුමේධා ජී. ජයසේන මහත්මිය -පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය

19.එස්. බී. නාවින්න මහතා -ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය

20.ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා -ඉඩම් හා ඉඩම් සංවර්ධන අම‍ාත්‍ය

21.ඩලස් අලහප්පෙරුම මහතා - තරුණ කටයුතු හා රැකි රක්ෂා කටයුතු අමාත්‍යාංශය

22.ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - සමුපකාර කටයුතු හා අභ්‍යන්තර  වෙළෙඳ අමාත්‍ය

23.රාජිත සේනාරත්න මහතා -ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය

24.ෆීලික්ස් පෙරේරා මහතා -සමාජ සේවා අමාත්‍යාංශය

25.මහින්ද යාපා අබේවර්ධන මහතා -කෘෂිකර්ම අමාත්‍යාංශය

26.කුමාර වෙල්ගම මහතා  -ප්‍රවාහන අමාත්‍යාංශය

27.මිල්‍ රෝයී ප්‍රනාන්දු මහතා - නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය

28.ජීවන් කුමාරතුංග මහතා  - තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශය

29.පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  - ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

30.අනුර ප්‍රිදර්ශන යාපා මහතා - පරිසර අමාත්‍යාංශය

31.තිස්ස කරල්ලියද්ද මහතා - ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය

32.අතාවුද සෙනෙවි රත්න මහතා  - අධිකරණ අමාත්‍යාංශය

33.ගාමිණී ලොකුගේ මහතා - කම්කර සබඳතා හා ඵලදායීතා සංවර්ධන අමාත්‍යාංශය

34.බන්දුල ගුණවර්ධන මහතා - අධ්‍යාපන අමාත්‍යාංශය

35.මහින්ද සමරසිංහ මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

36.සී. බී. රත්නායක මහතා - ක්‍රීඩා අමාත්‍ය

37. නිමල් සිරිපාලද සිල්වා මහතා - වාරිමාර්ග හා ජල සම්පත්  කළමනාකරණ අමාත්‍යාංශය


නව නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය

අද (23) දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහත සඳහන් වේ.


01. වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය - සාලින්ද දිසානායක මහතා

02. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය - ඩිලාන් පෙරේරා මහතා

03. ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය - සුසන්ත පුංචිනිලමේ මහතා

04. ආර්ථික සංවර්ධනකටයුතු නියෝජ්‍ය අමාත්‍ය - ලක්ෂ්මන් යාපා අ‍බේවර්ධන මහතා

05 මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය - චන්ද්‍රසිරි ගජධීර මහතා

06. කෘෂිකර්ම කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - ජගත් පුෂ්ප කුමාර මහතා

07. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය - ටී. බී. ඒකනායක මහතා

08. සෞඛ්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - මහින්ද අමරවීම මහතා

09. වරාය හාගුවන් සේවා නියොජ්‍ය අමාත්‍ය - රෝහිත අ‍ෙබ්ගුවර්ධන මහතා

10. වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය - එස්. එම්. චන්ද්‍රසේන මහතා

11.ජාතික උරුමයන් හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය - ගුණරත්න වීරකෝන් මහතා

12. ජනමාධ්‍ය හා තොරතුරු නියෝජ්‍ය අමාත්‍ය - මර්වින් සිල්වා මහතා

13. දේශීය වෛද්‍ය කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - පණ්ඩු බණ්ඩාරනායක මහතා

14. කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය අමාත්‍ය -ජයරත්න හේරත් මහතා

15. වරාය හා ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය - දයාශ්‍රිත තිසේරා මහතා

16. තැපැල් හා විදුලි සන්දේශ නියෝජ්‍ය අමාත්‍ය - දුමින්ද දිසානායක මහතා

17. ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - රංජිත් සියඹලාපිටිය මහතා

18. ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය - ලසන්ත අලගියවන්න මහතා

19. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය - රෝහණ දිසානයක මහතා

20. පශු සම්පත් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - එච්. ආර්. මිත්‍රපාල මහතා

21. මහාමාර්ග කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - නිර්මල කොතලාවල මහතා

22. විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය - ප්‍රේමලාල් ජයසේකර මහතා

23. අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය  - ගීතාංජන ගුණවර්ධන මහතා

24 නැවත පදිංචි කිරීම නියෝජ්‍ය අමාත්‍ය - විනයාගර් මූර්ති මුලරලිදරන් මහතා

25. ස්වදේශ කටයුතු හා පළාත් සභා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - ඉන්දික බණ්ඩාරනායක මහතා

26. ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - මුතු ශිවලිංගම් මහතා

27. ඉඩම් හා ඉඩම් සංවර්ධනය කිරි‍මේ නියෝජ්‍ය අමාත්‍ය - සිරිපාල ගම්ලත් මහතා

28. ආපදා කළමානාකරණ නියෝජ්‍ය අමාත්‍ය - ඩබ්ලිව්. බී. ඒකනායක මහතා

29. සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය - චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා

30. සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - නියොමාල් පෙරේරා මහතා

31. රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය - සරත් ගුණරත්න මහතා

32. උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය - නන්දිමිත්‍ර ඒකනායක මහතා

33. ජල සැපයුම් ජලාපවහන නියෝජ්‍ය අමාත්‍ය - නිරූපමා රාජපක්ෂ මහත්මිය

34. තාක්ෂණ හා පරියේෂණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - ලලිත් දිසානායක මහතා

35. ඛනිජ තෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය - සරණ ගුණවර්ධන මහතා

36. අධිකරණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - රෙජිනෝල් කුරේ මහතා

37. පුනරුත්ථාපන හා බන්ඩනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය - විජිත් විජිතමුනිද සොයිසා  මහතා

38. ළමා සංවර්ධන සහ කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය - එම්.එල්.ඒ.එම් හිස්බුල්ල මහතා

39. සාම්ප්‍රදායික කර්මානත් සහ කුඩා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය - වීරකුමාර දිසානායක මහතා 

කැබිනට් මණ්ඩල දුරකථන නමාවලිය