Thursday, Mar 23rd

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග ප්‍රශ්න 10ක් අපෙන්

ප්‍රශ්න 10ක් අපෙන්

අසාධාරණයට එරෙහි ව මහජන පෙත්සම් කාරක සභාව

  • පී.ඩී.එෆ් (PDF)

mp_janaka_bandaraපාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන කාරක සභා අතරින් මහජන පෙත්සම් කාරක සභාව ඉතා ම වැදගත් කාරක සභාවක් වන්නේ එය පොදු මහජනතාවගේ නොවිසඳුණු ගැටලුවලට පිළියම් ලබාදිය හැකි ඉහළ ම ආයතනයක් වන නිසා.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 128 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාර ව ස්ථාපිත මහජන පෙත්සම් කාරක සභාව ස්ථාවර නියෝග 25අ යටතේ එයට යොමු කරන මහජන පෙත්සම් සලකා බැලීම සිය කාර්යභාරය කර ගනී.

තව දුරටත් කියවන්න...

දකුණු පළාත් මහ ඇමති ශාන් විජේලාල් ද සිල්වා මහතාට

  • පී.ඩී.එෆ් (PDF)

shan_wijelala_de_silva1. දකුණු පළාත් සභාවේ වත්මන් කාර්යයන් මොනවාද?

මහින්ද චින්තනය අනුගමනය කරමින් දකුණු පළාත් සංවර්ධනයට විශාල කාර්යභාරයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උපදෙස් මත සිදු වෙනවා. දකුණු පළාත් සභාවට ඒ වෙනුවෙන් පැවරෙන වගකීම් නිසියාකාර ව ඉටුකරමින් පවතිනවා.

තව දුරටත් කියවන්න...

ගොවිජන සේවා හා වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අමාත්‍යතුමාට

  • පී.ඩී.එෆ් (PDF)

MP_Sm_chandrasena1. මේ වනවිට ශී‍්‍ර ලංකාවේ වන අලි ගහණය කෙතරම් ප‍්‍රමාණයක් සිටී ද?
හය දහසක් පමණ වන අලි දැනට මේ රටේ සිටිනවා.

2. අලි මිනිස් ගැටුම් නිසා ජීවිතක්ෂයට පත් ව ඇති මිනිස් ජීවිත ප‍්‍රමාණය කොපමණ ද?
1990 - 2010 සංගණන වාර්තාව අනුව 1108 දෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

තව දුරටත් කියවන්න...