Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග විශේෂ

විශේෂ

හෙක්ටයාර 3000ක සුළු අපනයන භෝග වගා කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

ප්‍රාදේශීය මට්ටමින් සුළු අපනයන භෝග වගාව ඵලදායී ලෙස ඉහළ නැංවීමේ අරමුණින් හෙක්ටයාර 3000ක සුළු අපනයන භෝග වගා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගැනේ.

තව දුරටත් කියවන්න...

"පියාපත් සිඳ දැමූ තාරුණ්‍යයේ හඬ" යළි පණ ගන්වනු වස්...

  • පී.ඩී.එෆ් (PDF)

01විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයේ අවාසනාවන්ත ගොදුරු බවට මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින ශිෂ්‍ය පරපුර පත් ව ඇතැයි යන චෝදනාව කලක සිට ඇසෙමින් ඇත. පසුගිය වසර කිහිපයක අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල විශ්ලේෂණය කර බලන අයෙකුට මේ චෝදනාවේ සාධාරණ අසාධාරණ බව තහවුරු කර ගත හැකිය. තත්ත්වය එසේ තිබිය දී පසුගියදා නිකුත් වූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විමසන විට මේ කාරණය ජාතියක් වශයෙන් අප වහා ජය ගත යුතු අභියෝගයක් බවට පත් ව ඇති අයුරු පෙනෙන්නට තිබේ.

තව දුරටත් කියවන්න...

අමතක නො කළ යුතු පෙබරවාරි 22

  • පී.ඩී.එෆ් (PDF)

ranil_signing_CFA2002අද පෙබරවාරි 22 ය. අද වනවිට බොහෝ දෙනෙකුගේ මතකයෙන් ගිලිහී යමින් තිබෙනමුත් 2002 පෙබරවාරි 22 වන දා මෙරටේ තීරණාත්මක දිනයක් වූ බව අපේ මතකයෙන් නම් අමතක වන්නේ නැත.

තව දුරටත් කියවන්න...

දැයට කිරුළ සමඟ පිබිදෙන ඌව-වෙල්ලස්ස

  • පී.ඩී.එෆ් (PDF)
  •  දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණය                   - වර්ග කිලෝ මීටර් 5959

තව දුරටත් කියවන්න...

48 නිදහස හා දිනූ දෙවන නිදහස

  • පී.ඩී.එෆ් (PDF)

Manelශ්‍රී ලංකා මාතාව 63 වන නිදහස් දිනය සමරනු ලබන්නේ නිදහසේ සුවය භුක්තිවිඳිය හැකි සැබෑ වාතාවරණයක් තුළය. නිදහස යනු අප කවුරුන් වුව ද ඉතා අභිමානයෙන් සිහිපත් කරන, සිහිපත් කළයුතු විශේෂ වූ කාරණයකි.

තව දුරටත් කියවන්න...