Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග විශේෂ

විශේෂ

ගොවි ජනපද බිහි කළ ඩී.ඇස්.

  • පී.ඩී.එෆ් (PDF)

D.S._1අපේ ජාතික නිදහ‍ස් සටනේ අසහාය සෙන්පතියෙකු වූ නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා විශිෂ්ට තම රාජ්‍ය පාලකයෙකු වශයෙන් කැපී පෙනුණු සැබෑ දේශප්‍රේමියෙක් හා අග්‍රගන්‍ය ජාති හිතෛෂීයෙකු වශයෙන් හැඳින්විය හැකිය.

තව දුරටත් කියවන්න...

අපූරු ඉතිහාසයකට හිමිකම් කියන ජාතික කොඩිය

  • පී.ඩී.එෆ් (PDF)

Ireශ්‍රී ලාංකික ජාතික කොඩිය වන සිංහ රූපය‍‍ට දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව ඒ ගැන විමර්ශනය කිරීමේ දී පෙනී යන තවත් එක් කරුණකි.

තව දුරටත් කියවන්න...

63 වන නිදහසේ අපේ පැතුම

  • පී.ඩී.එෆ් (PDF)

sai1තාප්ප කොටු පවුරුවලින් වටවෙච්චි කුටියක ඉඳලා ලෝකෙ දකින්න පුළුවන්ද? මිනිස්සු ඒ සීමා මායිම් බිඳගෙන යන්න උත්සහ කරන්නෙ නිදහස් නිවහල් චින්තනයක් සොයාගෙනයි.

තව දුරටත් කියවන්න...

අප හිමි කරගත් නිදහස

  • පී.ඩී.එෆ් (PDF)

n21505 සිට 1948 දක්වා කාලය තුළ පෘතුග්‍රීසී, ලන්‍‍දේසී හා ඉංග්‍රීසී ‍යන විජාතිකයන් අප රට යටත් කර‍ගෙන පාලනය කළහ.

තව දුරටත් කියවන්න...

ජාතික කොඩියේ වගතුග

  • පී.ඩී.එෆ් (PDF)

Sri_Lanka_Flagරටක ජාතික කොඩිය එම රටේ අනන්‍යතාව හා ස්වාධීනත්වය පෙන්වන ලකුණයි. මේ අපේ රටේ ජාතික කොඩියේ ඉතිහාසය සොයා යාමට, විමසීමට සුදුසු ම කාලයයි.

අපේ ජාතික කොඩියේ ආරම්භය පිළිබඳ සොයා බැලීමේ දී එය එතරම් ඈත ඉතිහාසයකට දිව නො යයි.

තව දුරටත් කියවන්න...