Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග විශේෂ

විශේෂ

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් පුහුණුකිරීමේ ප්‍රථම ටෙලි සම්මන්ත්‍රණය

  • පී.ඩී.එෆ් (PDF)

DSC_0166ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ස්ථාන 20ක් ඊ තාක්ෂණය ඔස්සේ සජීවී ව සම්බන්ධ කර ගනිමින් ප්‍රාදේශීය ජනමාධ්‍යවේදින් සඳහා වන තොරතුරු තාක්ෂණය පිළිබඳ ටෙලි සම්මන්ත්‍රණික ජනමාධ්‍ය වැඩමුළුවේ (e-media for provincial journalist) ප්‍රථම පියවර අද (01) ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ හා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

තව දුරටත් කියවන්න...

"නිදහස් ශ‍්‍රී ලංකාවේ වර්තමානය" යන මැයෙන් පාසැල් රචනා තරගය

  • පී.ඩී.එෆ් (PDF)

දශක තුනක යුද්ධය නිමා කිරීමත් සමඟ යළි ගොඩ නැඟුණු දේශය සුරකමින් නව සංවර්ධන ගමන් මඟකට එළැඹි ශ‍්‍රී ලංකාව 2011 පෙබරවාරි 04 වන දින සමරනු ලබන  63 වන නිදහස් සමරු උළෙල නිමිත්තෙන් පාසල් සිසුන් සඳහා රචනා තරගයක් පැවැත්වීමට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

තව දුරටත් කියවන්න...

ජයලත්ගේ කරුණු පැහැදිලි කිරීමට දිනේෂ් ගෙන් පිළිතුරු ප්‍රකාශයක්

  • පී.ඩී.එෆ් (PDF)

Dinesh_Gunawardena_largeජයලත් ජයවර්ධන මන්ත්‍රීවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාගේ අවසරයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පාර්ලිමේන්තුවේ දී තමා මුහුණ පෑ සිද්ධිය ගැන පෞද්ගලික කරණු පැහැදිලි කිරීමක් කළේ ය.

තව දුරටත් කියවන්න...

ගම පිළිබඳ සිහිනය 'ගම නැඟුම' ලෙස යථාර්ථයට

  • පී.ඩී.එෆ් (PDF)

F1මාගේ ජීවිතය විකසිත වූයේ කුරහන් හේන් පිස හමා ආ ගැමි සුවඳිනි. ඒ නිසා ම සොඳුරු බවින් සෙනෙහසින් හා සෞන්දර්යයෙන් පිරුණු ගම පිළිබඳ මා දකින සිහිනය 'ගම නැඟුම' ලෙස යථාර්ථයක් බවට පත් කරමි. පසුගිය දශක ගණනාව තුළ අපේ දෑස් ඉදිරිපිට දී ම පිරිහීමට ලක් වූ ගම පුනර්ජීවනය කරමි.
- මහින්ද චින්තන (පිටු අංක 22)

තව දුරටත් කියවන්න...

මහ වැස්සෙන් මහ විපතක් කෙරුණු සැටී

  • පී.ඩී.එෆ් (PDF)

පෙරේදා සවස සිට ඊයේ දක්වා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවෙන්‍ වඩාත් බලපෑම් ඇති වූයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට බව දසදෙසින් වාර්තා විණි.

ජලයෙන් යටවීම් මෙන් ම ගස් කඩා වැටීම් ද මාර්ග වසා දැමීම් ද රැසක් ඊයේ වාර්තා විය.

තව දුරටත් කියවන්න...