Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග විශේෂ

විශේෂ

දිගම ආහාර වීදිය, ලොව විශාලතම කිරිබත හැදෙන්නේ මෙහෙමයි

  • පී.ඩී.එෆ් (PDF)
අපේ රටේ දිගම ආහාර වීදිය මේ දිනවල සැකසෙමින් පවතිනවා. ඒ කොළඔ නිදහස් චතුරශ‍්‍ර භූමියේය. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන පදවි ප‍්‍රාප්තියට සමගාමීව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් “නිදහස” සුභ සංස්කෘතියක පෙර දැක්ම නමින් ජාතික සංස්කෘතික මංගල්‍යයක් නොවැම්බර් 17 සිට 20 දක්වා පැවැත්වෙනවා. එහි ප‍්‍රධාන අංගයක් තමයි “අපේ ආහාර වීදිය.”

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකා‍ ජාතික ඡායාරූප කලා සංගමයේ 60 වන සැමරුම් උළෙල

  • පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකා‍ ජාතික ඡායාරූප කලා සංගමයේ 60 වන සැමරුම් උළෙල ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

තව දුරටත් කියවන්න...

“නිදහස” ප්රරදර්ශනය සහ සංස්කෘතික කළාපය

  • පී.ඩී.එෆ් (PDF)
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන පදවි ප්රාපප්ති ජාතික උත්සවය 2010.11.19 වන දින ගාලු මුවදොර පිටියේදී ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට රජය විසින් කටයුතු සංවිධානය කර ඇත.  ඊට සමගාමීව රජයේ ප්රකවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “නිදහස” ප්රවදර්ශනය සහ සංස්කෘතික කළාපය 2010.11.17 දින සිට 2010.11.20 දින දක්වා  සවස 2.00 සිට රාත්රී  10.00 වන තෙක් කොළඹ 07, නිදහස් චතුරස්රෂ පරිශ්ර2යේදී පැවැත්වීමට නියමිතය.  මෙම ප්ර දර්ශනයේ සමාරම්භක නිල උත්සවය 2010 නොවැම්බර් මස 17 වන දින පස්වරු 4.00ට පැවැත්වීමට නියමිතය.

තව දුරටත් කියවන්න...

ආඝාතයේ ඊළඟ ගොදුර ඔබ විය හැක

  • පී.ඩී.එෆ් (PDF)
Imageලොව මිනිසුන් ආබාධයට පත් කරන මරණයට පත් කරන  බියකරු රෝග අතරින් දෙවන තැන හිමිකරගෙන තිබෙන්නේ ආඝාත රෝගය(Stroke)යි.

තව දුරටත් කියවන්න...

ඉහළ කොත්මලේ ගැයෙන විදුලි ගීතය

  • පී.ඩී.එෆ් (PDF)

Imageතලවාකැලේ නගරයේ රාත්‍රී නිහඬ බව බිඳී යන්නේ කොත්මලා ඔයේ සීතල දිය රළ ගලා බසිමින් නංවන ගීත නාදයෙන්.
 

තව දුරටත් කියවන්න...