Monday, Nov 20th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග දේශපාලන

දේශපාලන

21 ශතවර්ෂයට ගැලපෙන විදිහට කොළඹ නගරය හදා ගන්න ඕන

  • පී.ඩී.එෆ් (PDF)

1263276044MILINDA_MORAGODA_021 ශතවර්ෂයට ගැලපෙන විදිහට කොළඹ නගරය හදා ගන්න ඕන. ලෝක ආදර්ශ බලන විට කොළඹ අපට අවස්ථාවක්. පසුගිය අවුරුදු 30 තුළ අපට පිළිවෙළට සංවර්ධනයක් කරන්න බැරි වුණා. ඒ නිසා අවස්ථා නැති වුණා .ඒ වගේම අළුත් අවස්ථා බිහිවුණා. ඒ නිසා අද අනික් නගරවල තියෙන හරි වැරදි  බලලා අපට කොළඹ පරමාදර්ශී නගරයක් බවට පත් කරන්න හැකියාව තියෙනවා....

-  මිලින්ද මොරගොඩ මහතා

තව දුරටත් කියවන්න...

ජනතා යුගයේ ආරම්භකයා

  • පී.ඩී.එෆ් (PDF)

swrd_Bandaranaike2011 සැප්තැම්බර් මස 26 වන දිනට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නිර්මාතෘවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සැමරුම නිමිත්තෙනි.

තව දුරටත් කියවන්න...

බාල පෙට්ට්‍රල් කමිටු වාර්තාව - පාර්ලිමේන්තු විවාදය

  • පී.ඩී.එෆ් (PDF)

mp_susil_premajayanthaහානි වූ පාරිභෝගිකයින්ට වන්දි ගෙවීමට හා බාල පෙට්ට්‍රල් සිද්ධියට සම්බන්ධ අයට විනය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ද අදාළ පටිපාටිය අනුව විනය ක්‍රියාමාර්ග ගන්නා අතර ඊළඟ සතියේදී ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

කොළඹ නගරය පරමාදර්ශී නගරයක් කරමු

  • පී.ඩී.එෆ් (PDF)

Milinda-Moragodaඑක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතාගේ
ප‍්‍රතිපත්ති කතිකාව

කොළඹ අපේ ප‍්‍රධාන නගරයයි. එය මුළු මහත් ජාතියට ම අයත්වූවකි. නා නා ජාතීන් එක් ව වාසය කිරීමෙන් ඇති වී ඇති විවිධත්වය කොළඹ නගරයේ දක්නට ලැබෙන විශේෂ ධනාත්මක ලක්ෂණයකි. මේ ජාතික වස්තුව රටේ අනෙකුත් ප‍්‍රදේශ සහ නගරවලට ආදර්ශයක් විය හැකි පරිද්දෙන් පරමාදර්ශී නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ බලාපොරොත්තුවක් සහ අධිෂ්ඨානයක් මා තුළ තිබේ.

තව දුරටත් කියවන්න...

රටට සැබෑ නිදහස දිනා දුන් බලවේගය ශ්‍රීලනිපයයි

  • පී.ඩී.එෆ් (PDF)

04අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වුණු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වන සංවත්සර උළෙලේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව

තව දුරටත් කියවන්න...