Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග දේශපාලන

දේශපාලන

ජනාධිපතිතුමාගේ මැයි දින කතාව

  • පී.ඩී.එෆ් (PDF)

he_maydayඅපේ රටේ වැඩ කරන ජනතාවගේ ශක්තිය වාගේම රටට තියන ආදරයත්, දැක්මත් ප්‍රකාශ කරන්නට අද ඔබ මෙම ස්ථානයට එක්රොක්වීම පිළිබඳ ව මම මුලින් ඔබට මාගේ ආචාරය පුද කරනවා. ඒ වගේ ම අපගේ මිත්‍ර රටවල වාගේ ම ලෝකවාසි වැඩ කරන ජනතාවටත් මේ මොහොතේ අපේ ආචාරය පුද කරන්න ඕනෑ.

තව දුරටත් කියවන්න...

විදේශ ඇමැති දරුස්‌මාන් වාර්තාව පිළිබඳ ව විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කරයි

  • පී.ඩී.එෆ් (PDF)

දරුස්‌මාන් වාර්තාවේ අඩංගු අවධානයට ලක්‌ කළ යුතු වැදගත් කරුණු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය කොළඹ විදේශ තානාපතිවරුන් හා මහකොමසාරිස්‌වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් හට දන්වා සිටීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඔවුන් අමතන ලදී.

තව දුරටත් කියවන්න...

දරුස්මාන් වාර්තාව ප්‍රතික්‍ෂේප කරනවා මිස දශමයකවත් සැලකිල්ලක් දැක්විය යුතු නැහැ

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී.ල.නි.ප භාණ්ඩාගාරික සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම

තව දුරටත් කියවන්න...

දරුස්මාන් කමිටු වාර්තාව ගැන දේශපාලන මත

  • පී.ඩී.එෆ් (PDF)

unhrමර්සූඩ් දරුස්මාන් ඇතුළු ත්‍රිපුද්ගල කමිටුව ශ්‍රී ලංකාව පිළිබඳ ව ඉදිරිපත් කර ඇති වාර්තාවට විවිධ චෝදනා දසතින් ම එල්ල වෙමින් පවතී. ඒ පිළිබඳ ව පළ වී ඇති රජයේ ස්ථාවරය හා දේශපාලඥයන්ගේ මත මෙසේ පෙළ ගස්වමු.

තව දුරටත් කියවන්න...

බන් කී මූන්ගේ වාර්තාව ගැන පක්ෂ විපක්ෂ මත

  • පී.ඩී.එෆ් (PDF)

bankinmoonඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කීමූන් මහතාට උපදෙස් දීමට යැයි පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව මේ වනවිට මෙරට මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත් ව ඇත.

තව දුරටත් කියවන්න...