Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග දේශපාලන

දේශපාලන

රටේ ආර්ථික සංවර්ධනයට ගම ශක්තිමත් කිරීම

  • පී.ඩී.එෆ් (PDF)

Ba_9ශ‍්‍රී ලංකාවේ ගම් සංඛ්‍යාව 14034 කි– රටේ සමස්ත ජනගහණයෙන් අති බහුතරය ජීවත් වන්නේ ගම්වල ය– රටේ ආර්ථික දේහයේ පුළුල් ශ‍්‍රම බලකාය ජීවත් වන්නේ ද ගමේ ය–

තව දුරටත් කියවන්න...

උණුසුම් පාර්ලිමේන්තුවෙන්

  • පී.ඩී.එෆ් (PDF)

Parliament-colombo-sri-lanka_largeවහින වැස්ස මුළු රටට ම වහින්නේ නැති බවත් ආශ්චර්යයේ වැස්ස ඉදිරියේ දී මුළු රටට ම වහින බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත්
විජයමුනි සොයිසා මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තව දුරටත් කියවන්න...

අපි ඔක්කොම කාන්තාවන් වෙනුවෙන් එකට එක් වෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

- පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්

කාන්තාවන් වෙනුවෙන් නිසි තැන දෙන මුල්තැන දෙන රටක් ලෙස 'මවට මුල්තැන' යන තේමාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය කටයුතු කරන බව එහි සභාපතිනි අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත් අද (08) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති එහි පළමු මාධ්‍ය හමුවට මන්ත්‍රීවරියන් පැමිණියේ පාර්ලිමේන්තු සභා ගැබේ ඉතා ම උණුසුම් සහගත තත්ත්වයක් ඇති ව තිබිය දී ය.

තව දුරටත් කියවන්න...

මංගලට ඩිලාන්ගෙන් පිළිතුරු

  • පී.ඩී.එෆ් (PDF)

MP_Dilan_peraraපසුගිය සෙනසුරාදා (27) පාර්ලිමේන්තුවේ දී මංගල සමරවීර මන්ත්‍රීවරයා කළ කතාවට ආණ්ඩු පක්ෂයෙන් බාධාකිරීම් රැසක් එල්ල වුණා. ඔහුගේ කතාව ඊට පෙර දිනක කතා කළ දමිළ සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ කතාවට ඉතා ම සමීප බව පෙනුණා. එය එල්ටීටීඊයට නැවත පණ දෙන්නට කළ උත්සාහයක් බඳුයි. සාමයෙන් සංවර්ධනයෙන් පිබිදෙමින් සිටින ශ්‍රී ලංකා භූමියේ වෛරයේ බිජුවට වපුරන්නට තැත්කරන කතාවක් ඉදිරිපත් කරන්නට මංගල සමරවීර මන්ත්‍රීවරයා උත්සාහ කළා. එය ඉංග්‍රීසි බසින් ම කළේ අන්තර්ජාතික ප්‍රජාව ම ඉලක්ක කරමින් බව පෙනෙන්නට තිබුණා. නැවත පෙර නොතිබූ ආකාරයේ යුද්ධයක් ඇතිවන බව ඔහුගේ කතාවෙන් ඔහු කියන්නට උත්සාහ කළා. ජාතික සමඟිය කුණුබක්කියට දමා ද්වේශයෙන් සහ වෛරයෙන් පිරි දේශපාලනයේ ප්‍රතිරූපයක් සමරවීර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිට එ දින මුළු ලොවට ම පෙන්නුම් කළා.

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකාවේ පුවත්පත්.....

  • පී.ඩී.එෆ් (PDF)
Imageශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව වඩාත් උසස් වෘත්තියක් බවට පත්කළ යුතුයි

ශ්‍රී ලං‍කාවේ පුවත්පත් මණ්ඩලය සහ එහි කාර්යභාරය ගැන එහි නව සභාපති ජනාධිපති නිතීඥ ඩබ්ලිව්. දයාරත්න මහතා සමඟ කෙරුණු සංවාදයකි.

තව දුරටත් කියවන්න...