Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග දේශපාලන

දේශපාලන

හැට වසරක ප්‍රෞඪත්වය

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 60 වසරක් පිරීම නිමිත්තෙනි

f1109011-1ශ්‍රී ලාංකේය දේශපාලන ධාරාවේ අඩ සිය වසකුත් දශකයක් එනම් 60 වසරක් සපුරන ප්‍රබුද්ධයා ශ්‍රී ලාංකේය ජන සංධානය තුළ සිය දැවැන්ත රූප කායෙන් යුතුව නැඟී සිටිමින් ජීවිතාලෝකනයෙහි නිරත වෙයි. සැබැවින්ම 60 වසරක් යනු සක්‍රීය දේශපාලන පක්ෂයට සාඩම්බර විය හැකි කාල පරිච්ඡේදයකි. ඒ සැබෑ උරුමක්කරුවී නම් මේ රටේ පොදු මහජනතාවගේ දරුවෝ වෙති.

තව දුරටත් කියවන්න...

හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)

emergency_release_parli_196_200

2011 අගෝස්තු 25 වෙනි බ්‍රහස්පතින්දා, 15:09

ප්‍රජාතන්ත්‍රවාදී ව රටේ ඉදිරි කටයුතු සාමාන්‍ය නීතිය යටතේ පවත්වා ගැනීමට හදිසි නීතිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ  අද (25) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

තව දුරටත් කියවන්න...

රාජපක්ෂ පරපුරේ 75 වසරක දේශපාලන ගමන් මග

  • පී.ඩී.එෆ් (PDF)

1936 සිට ඇරැඹි අද දක්වා දිගහැරෙන මහින්ද රාජපක්ෂ පරපුරේ දේශපාලන සම්ප්‍රදාය එදා මෙන්ම අදටද ඉදිරියටද ශ්‍රී ලාංකේය දේශපාලන වංශ කතාව පෝෂණය කරන බව ප්‍රත්‍යක්‍ෂ සත්‍යයකි. ජනතාව විසින් ආදරයෙන් වැළඳගත් මේ සම්ප්‍රදායෙහි අපූර්වත්වය කෙබඳුවීදැයි විමසීම කාලෝචිත වේ. 1936.03.07 දින දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට ආසනය වෙනුවෙන් ඩී.එම්. රාජපක්ෂ මහතා මැති සබයට පිවිසෙනවා. ජනතා ඡන්දයෙන් පැමිණි මේ ගමනට පූර්වයෙන් අපූරු කතාන්දරයක් තියෙනවා. එවකට මේ රට පාලනය කරමින් සිටියේ සුදු ජාතිකයන්.

තව දුරටත් කියවන්න...

ජනාධිපතිතුමාට චීනයෙන් ගෞරව ආචාර්ය උපාධියක්

  • පී.ඩී.එෆ් (PDF)

01ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සිව් දින චීන නිල සංචාරයේදී චීනයේ බෙයිජිං විදේශ භාෂා අධ්‍යයන විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් 2011 අගෝස්තු 11 වන දා  එතුමාට පිරිනැමිණි.

තව දුරටත් කියවන්න...

ගමට කාපට් පාරවල් ආවේ ජනාධිපතිතුමා නිසයි

  • පී.ඩී.එෆ් (PDF)

BR_galle_feature_picආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ

මේ රටේ මාර්ග සංවර්ධනය අතිගරු ජනාධිපතිතුමා ආරම්භ කළේ එතුමා ජනාධිපති වෙන්නත් ඉස්සර මහාමාර්ග අමාත්‍යවරයා ලෙස සේවය කරන කාලේ. මහාමාර්ග අමාත්‍යංශයට මේ රටේ ගම්බද පාරවල්, පළාත් සභා පාරවල් අයත් වුණේ නැහැ. රටේ ප්‍රධාන පාරවල් හැටියට සලකන ඒ සහ බී මාර්ග පමණයි අමාත්‍යංශයට අයත් වුණේ.

තව දුරටත් කියවන්න...