Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග සමාජ / ආර්ථික

සමාජ / ආර්ථික

දවසකට පලතුරු ග්‍රෑම් 112ක් කෑවොත් අපි දිනුම්!

  • පී.ඩී.එෆ් (PDF)

Image
                       
ශ්‍රී ලංකාවේ පලතුරු නිෂ්පාදනය හා වෙළෙඳපොළ පිළිබද වර්තමාන තත්ත්වය හා එහි අනාගතය සම්බන්ධයෙන් අප රට පසුගිය වසර දෙක තුන තුළ සුවිශේෂ අවධානයක් යොමු කර තිබීම කාගේත් සතුටට කාරණයකි. ඊට හේතුව වන්නේ මෙරට ජනතාවගේ පෝෂණයට පළතුරු කෑමෙන් කළ හැකි බලපෑම ඉතා අඩු මට්ටමක පවතින නිසා ය. කෘෂිකර්ම අමාත්‍යංශය ´´ අපි වවමු රට නඟමු ``ජාතික සැලැස්ම තූළ පළතුරු නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත බවක් අත් කරදීම පිණිස විශේෂ වැඩසටහනක්  ක්‍රියාත්මක කරමින් සිටියි.

තව දුරටත් කියවන්න...

අපේ සීනි රස අපටම

  • පී.ඩී.එෆ් (PDF)
Imageශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට පනහක් (50%) සපුරා ගැනීමේ ඉළක්කයක් කරා ගමන් කිරීමේ සැලැස්මක් උක් පර්යේෂණ ආයතනය සකස් කර තිබීම අප රට සංවර්ධන මාවතේ තබා ඇති ඉදිරි පිම්මක් ලෙස හැඳින්විය හැකි ය. මෙකී ඉලක්කය කරා යාමට අපේක්ෂා කරන්නේ ඉදිරි වසර තුන අවසානයේ ය. එනම් 2015 වන විට ය.

තව දුරටත් කියවන්න...

‘කිලිනොච්චිය’යුද පිටියක මනුසත් උයනක අසිරි මැවීම

  • පී.ඩී.එෆ් (PDF)

Imageඑල්ටීටීඊ සංවිධානයේ මර්මස්ථානයක් ව පැවති කිලිනොච්චිය වසර 30ක පමණ දිගු කලක් දකුණේ ජනතාවට තහනම් ප්‍රදේශයක් ව පැවතිණි.

 

තව දුරටත් කියවන්න...

තොටක අරුම.....

  • පී.ඩී.එෆ් (PDF)
බලන් ඇස් හැර නුඹට ඉදිවන නැව් තොටක අරුම

 මෙරට සංවර්ධන ඉතිහාසයේ හා ආර්ථිකයේ දැවැන්ත පෙරළියකට මුල පුරමින් කරගන් ලේවාය දැවැන්ත වරායක් බවට පත්වන දිනය අත ළඟය.

තව දුරටත් කියවන්න...

සංවර්ධන කාර්යයට ...

  • පී.ඩී.එෆ් (PDF)
සංවර්ධන කාර්යයට උරදීම සඳහා ජනමාධ්‍යයට අත්වැලක්

රටක් සංවර්ධනය කරා පියනැගීමේදී පවතින රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් වීම අවශ්‍යය. ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙහි ලා ජනමාධ්‍යයට පැවරෙන කාර්යභාරය ඉතා විශාලය. එහිදී එය සාර්ථකව ඉටුකරනු වස් ප්‍රථමයෙන් ජනමාධ්‍යවේදීන් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ දැනුවත් විය යුතුය.

තව දුරටත් කියවන්න...