Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග සමාජ / ආර්ථික

සමාජ / ආර්ථික

ළමා අපයෝජන පිටුදැකීමට.....

  • පී.ඩී.එෆ් (PDF)
Imageළමා අපයෝජන පිටුදැකීමට ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළ රැසක්

වර්තමානය වන විට දිනෙන් දිනම ළමුන් කෙරෙහි අහිතකර බලපෑම් ඇතිවන සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවලදී ළමුන් අපයෝජනයට, ප්‍රචණ්ඩත්වයට ලක්වන අතර තවත් අවස්ථාවලදී කම්කරුවන් ලෙස සූරාකෑමට ලක්වේ.

තව දුරටත් කියවන්න...

ගිනිගත් කතරක ගිනි නිවා අතිනත් ගත්දා.....

  • පී.ඩී.එෆ් (PDF)
-අපේ කාලයේ මහා ප්‍රේම මංගල්‍යයේ කතාව -

ආදරය.... එය ඔවුන්ට සිහිනයක්ම විය.

Imageතම සිත්ගත් තරුණිය හෝ තරුණයා සමඟ එක් වහළක් යට දිවි ගෙවන්නට ඔවුන් කොතෙක් නම් සිහින මවන්නට ඇත්ද? සාමයෙන් සතු‍ටින් සෙනෙහසින් දිවිය පුරා බැඳී සිටින්නට ඔවුන් පෙරුම් පුරන්නට ඇත.

තව දුරටත් කියවන්න...

අද පත්තරවලින් 02-06-2009

  • පී.ඩී.එෆ් (PDF)

තව දුරටත් කියවන්න...

අද පත්තරවලින් - 2009-04-29

  • පී.ඩී.එෆ් (PDF)

තව දුරටත් කියවන්න...

අද පත්තරවලින්

  • පී.ඩී.එෆ් (PDF)
එජ

තව දුරටත් කියවන්න...