Thursday, Jun 21st

Last update04:58:08 PM GMT

You are here විශේෂාංග සමාජ / ආර්ථික

සමාජ / ආර්ථික

නව පිබිදීමකට 'දිවි නැඟුම'

  • පී.ඩී.එෆ් (PDF)

1විශාල ආහාර අර්බුදයක් අත ළඟ තිබෙන බවට පළ වන වාර්තා අනුව ඉන් මිදීම සඳහා පෙළ ගැසිය යුතු කාලය එළැඹ ඇත. ලෝකයේ සෑම රටක ම මේ වන විට සිදු වන ස්වභාවික හානි, කාලගුණික විපර්යාස, ආහාර මිල වැඩිවීම, ජීවන වියදම වැඩිවීම යන හේතු මත එවැනි අර්බුදයක පෙර නිමිති දැකිය හැකිය.

තව දුරටත් කියවන්න...

සුපිරි ගමක් - සපිරි රටක් තනා ආසියාවේ ආශ්චර්යය කරා

  • පී.ඩී.එෆ් (PDF)

Gewatu_1අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තය තම ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගනිමින් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත ව සිටි ශ්‍රී ලාංකික ජනතාවට කෘෂිකර්මාන්තය නුහුරු නුපුරුදු කර්මාන්තයක් නො වේ.

තව දුරටත් කියවන්න...

තෛපොංගල් - තමිලර් තිරුනාල්

  • පී.ඩී.එෆ් (PDF)

Pongal"අස්වැන්න නෙළීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව විසින් සෑම වසරක දී ම සමරනු ලබයි. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුර යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම පවුලේ අනාගත සෞභාග්‍යයේ සළකුණක් ලෙස මොවුන් සලකයි.

තව දුරටත් කියවන්න...

ඉවත දමන මත්ස්‍ය කොටස් මුදල් මවන සම්පතක්

  • පී.ඩී.එෆ් (PDF)

fishfeature1ධීවර කර්මාන්තය මෙරට වෙරළබඩ කලාපයේ වෙසෙන ජනතාවගෙන් බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වේ. පසුගිය වසර කිහිපය සසඳා බලන කළ ධීවර කර්මාන්තයේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබේ.

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකාවේ සම්මත වේලාව සංවර්ධනයට ප්‍රවේශයක්...!

  • පී.ඩී.එෆ් (PDF)
Imageකේ. ප්‍රේමසිරි කුමාර
මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව


ශ්‍රී ලංකාවේ වේලාව සම්මත වේලාවක් බවට නිල වශයෙන් ගැසට් කිරීමට තීරණය කර ඇත. මිණුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මේ පිළිබඳ සියලු කටයුතු සිදු කරයි.

තව දුරටත් කියවන්න...