Thursday, Mar 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

අග්‍රාමාත්‍යතුමාගේ ලෝක වැඩිහිටි දින පණිවිඩය

  • පී.ඩී.එෆ් (PDF)

DMU"වැඩිහිටි ලෝකය එළිය කරමු " යන තේමාවෙන් යුතුව සමරණ 2011 ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් මේ සුබ පැතුම් පිරිනමන්නේ හෘදයාංගම හැඟුමෙනි.

තව දුරටත් කියවන්න...

‘පොපි මල් දිනය’ වෙනුවෙන් නාවික හමුදාවෙන් උත්සවයක්

  • පී.ඩී.එෆ් (PDF)

poppy_dayශ්‍රී ලංකා නාවික හමුදා සංගමය විසින් ‘පොපි මල් දිනය’ වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (01) පෙරවරුවේ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

තව දුරටත් කියවන්න...

ලෝක ළමා හා වැඩිහිටි දිනය අද

  • පී.ඩී.එෆ් (PDF)

world_childrens_dayඅදට (01) යෙදී තිබෙන ලෝක ළමා හා වැඩිහිටි දිනය ලොව පුරා සියලු රටවල උත්කර්ෂවත් ව සැමරෙයි.

තව දුරටත් කියවන්න...

අග්‍රාමාත්‍යතුමාගේ ලෝක ළමා දින පණිවිඩය

  • පී.ඩී.එෆ් (PDF)
PM_DM_Jඅදට (30) යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමා නිකුත් කරන ලද සුබ පැතුම් පණිවිඩය.

තව දුරටත් කියවන්න...

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට ඇගයීමක්

  • පී.ඩී.එෆ් (PDF)

Awardශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම වෙනුවෙන් කරන ලද මාධ්‍ය මෙහෙවර සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්ත ප්‍රිය රාමනායක මහතා ඇගයීමට ලක්කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 10:46

තව දුරටත් කියවන්න...

සියලුදෙනාට ගෞරවාන්විත ව ජීවත් විය හැකි ජීවන තත්ත්වයක් ඇති කරන්න අපි කටයුතු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
eksathjanata_sandana_press_3සියලු දෙනාගේ අනාගතය උසස් කර ගෞරවාන්විත ජීවන තත්ත්වයක් ඇති කරන්න කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (30) පෙරවරුවේ මහවැලි කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

එජාපයට දැන් නිසි නායකත්වයක් හෝ වැඩපිළිවෙළක් නෑ

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා
eksathjanata_sandana_press_1එජාපයට දැන් නිසි නායකත්වයක්, වැඩපිළිවෙළක් හා වැඩ කිරීමේ හැකියාවක් නැති බවත් එජාපය කරන්නේ කුලල් කා ගැනීමක් බවත් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 09:50

තව දුරටත් කියවන්න...

විද්‍යුත් සංචරණ අනුමැතිය ගැන තානාපතිවරු දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

3ආගමන වීසා සඳහා “විද්‍යුත් සංචරණ අනුමැතිය” (Electronic Travel Authorization - ETA) ලබා දීමේ ක‍්‍රමවේදය පිළිබඳ ව තානාපතිවරුන් දැනුවත් කිරීම අද (30) පෙරවරුවේ ගෝල් ෆේස් හෝටලයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 10:23

තව දුරටත් කියවන්න...

මේ වසරේ දී ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)

mitripala_sirisena-ජාතික ඖෂධ ප්‍රතිපත්තියට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පත මේ වසර තුළදී ම පාර්ලිමේන්තුවට ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

ජාතික සෞඛ්‍ය සතියක් ඔක්: 3 සිට 9 දක්වා

  • පී.ඩී.එෆ් (PDF)

සෞඛ්‍ය අමත්‍යාංශය ඔක්තෝබර් 3 සිට 9 දින දක්වා ''ජාතික සෞඛ්‍ය සතියක්'' ක්‍රියාත්මක කරන අතර ඊට සමගාමී ව දීප ව්‍යාප්තව ''මදුරු මර්දන සතිය'' ද ක්‍රියාත්මක කෙරේ.

තව දුරටත් කියවන්න...

මැතිවරණයක දී දේශපාලන පක්‍ෂ අතර හොඳ තරගයක් තිබිය යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

susil_prem-අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත
එක්සත් ජාතික පක්‍ෂය මුහුණ දී ඇති තත්ත්වය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හොඳ තත්ත්වයක් වුවත්, රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයේ දී දේශපාලන පක්‍ෂ තිබිය යුතු බවත්, මැතිවරණයක දී දේශපාලන පක්‍ෂ අතර හොද තරගයක්, හොඳ සටනක් තිබිය යුතු බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

ළමා චිත්‍රපට සතිය අදින් අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

Sarojaලෝක ළමා දිනට සමගාමී ව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් සංවිධානය කරන ලද ළමා චිත්‍රපට සතිය අදින් අවසන් වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 07:24

තව දුරටත් කියවන්න...

දොම්පේ පොලීසිය අසල නොසන්සුන්තාවක්

  • පී.ඩී.එෆ් (PDF)

දොම්පේ පොලීසිය අසල නොසන්සුන් තත්ත්වයක් උද්ගත ව ඇතැයි වාර්තා වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 30 වෙනි සිකුරාදා, 05:16

තව දුරටත් කියවන්න...

ලෝක ජලභීතිකා දින උළෙල පොලොන්නරුවේ

  • පී.ඩී.එෆ් (PDF)

2011 ලෝක ජලභීතිකා දිනය වෙනුවෙන් වන ජාතික උත්සවය පොලොන්නරුවේ, බුද්ධි මණ්ඩපයේ දී සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වීමට නියමිතය.

තව දුරටත් කියවන්න...

කුරුණෑගල කැළිකසල ගැටලුවලට විසඳුම්

  • පී.ඩී.එෆ් (PDF)

anura_priyasarshana_yapasssකුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ජනනය වන කැළිකසල ආශ්‍රිත ව පැනනැඟී ඇති ගැටලුවලට ස්ථීරසාර විසඳුමක් ලබාදීම කෙරෙහි පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ අවධානය යොමු වී ඇත.

තව දුරටත් කියවන්න...

තැපැල් ඡන්දය සාමකාමී ව, සාර්ථක ව පැවැත්වුණා

  • පී.ඩී.එෆ් (PDF)

පැෆරල් සංවිධානය

pafralඅද උදැසන (29) ආරම්භ වූ  පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියවකින් තොර ව සාර්ථක ව පැවැති බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසීය.

තව දුරටත් කියවන්න...

මාර්ගය ගැන සෙවීමට කමිටුව අද සිංහරාජයට

  • පී.ඩී.එෆ් (PDF)

සිංහරාජ රක්ෂිතය ආශ්‍රිත ව මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධ ව ඇති ව තිබෙන තත්ත්වය පිළිබඳ ව කරුණු අධ්‍යයනය කිරීම සඳහා පත්කළ විද්වත් කමිටුව ඒ පිළිබඳ ව කරුණු සොයා බැලීමට අද (29) සිංහරාජයට ගොස් ඇතැයි  මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා පවසයි.

තව දුරටත් කියවන්න...