Sunday, Aug 19th

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

දියුණු රටවල් තොරතුරු තාක්ෂණය දක්වා සාක්ෂරතාව අර්ථ නිරූපණය කර තිබෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

-         ඇමති සුසිල් පේ‍්‍රමජයන්ත

දියුණු රටවල් සාක්ෂරතාව යන්න සිය මව්බස ලිවීමේ, කියවීමේ හා තේරුම් ගැනීමේ හැකියාව යන කාරණය අභිබවා ගොස් තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන හැකියාව දක්වා සාක්ෂරතාව අර්ථ නිරූපණය කොට ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 06:10

තව දුරටත් කියවන්න...

දිවි නැගුම දෙවන අදියර

  • පී.ඩී.එෆ් (PDF)

කෘෂිකර්ම අංශයේ නිලධාරීන් දැනුවත් කෙ‍රේ

MP_BR_Divinaguma_Agry_1දිවි නැගුම දෙවන අදියර පිළිබඳ ව කෘෂිකර්ම අංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්විණ.

තව දුරටත් කියවන්න...

විශ්වවිද්‍යාල සිසුන්ගේ සාහිත්‍ය හා කලා නිර්මාණ ඇගයේ

  • පී.ඩී.එෆ් (PDF)

AWARDSශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනයන්හි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම සහ නව නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීම සහ නව නිර්මාණාත්මක සංස්කෘතියක් උදෙසා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ‘කවීතා Talent’ නමින් සාහිත්‍ය හා කලා නිර්මාණ ඇගයීමේ සම්මාන උළෙලක් සංවිධානය කොට ඇත.

තව දුරටත් කියවන්න...

ප්‍රංශ ව්‍යාපාරික පිරිසක් ඇමති බැසිල් හමුවේ

  • පී.ඩී.එෆ් (PDF)

MP_BR_French_Deleප්‍රංශ ව්‍යාපාරික පිරිසක් ඊයේ (19) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී හමුවුහ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 05:11

තව දුරටත් කියවන්න...

පොදු රාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංවිධානයේ සභාපතිත්වය යළිත් ශ්‍රී ලංකාවට

  • පී.ඩී.එෆ් (PDF)

TRCSLපොදු රාජ්‍ය මණ්ඩලීය විදුලි සංදේශ සංවිධානයේ 51 වන සමුළු වාරයේදී එහි සභාපතිත්වය නිතරගයෙන් යළිත් ශ්‍රී ලංකාවට හිමි වී ඇත. මේ සඳහා අප්‍රිකානු රටවල් ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් රැසක් සහය පළ කර තිබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 04:48

තව දුරටත් කියවන්න...

එජාපයට මාතර මහ නගර සභාවත් අහිමිවේවි

  • පී.ඩී.එෆ් (PDF)

එජාප ර‍ජයේ විශ්වාසය දිනා සිටි මාතර මහ නගර සභාව මෙවර එජාපයට අහිමි වන බව රනිල් වික්‍රමසිංහ රජයේ හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි.

තව දුරටත් කියවන්න...

සාර්ක් බලශක්ති අමාත්‍යවරුන්ගේ සමුළුවේදී කලාපයට වැදගත් තීන්දු රැසක්

  • පී.ඩී.එෆ් (PDF)

Summit_19-09-2011බංගලාදේශයේ ඩකා අගනුවරදී පැවති 04 වන සාර්ක් කලාපීය බලශක්ති අමාත්‍යවරුන්ගේ සමුළුවේදී කලාපයට වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 19 වෙනි සදුදා, 10:55

තව දුරටත් කියවන්න...

මෙවර මැතිවරණය පවත්වන්නේ හදිසි නීතිය නැතිවයි

  • පී.ඩී.එෆ් (PDF)

කොළඹ පැල්පත් වාසීන් ඉවත් කරන්නේ නෑ - අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
DSC_0012අතිගරු ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ වසර ගණනාවක් රටේ පැවති යුද්ධය නිමා කර ප්‍රජාතන්ත්‍රවාදය නොතිබූ ප්‍රදේශයන්හි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරමින් පසුගිය කාලයේ මැතිවරණ පැවැත්වූ බවත් මෙවර මැතිවරණය පවත්වන්නේ හදිසි නීතිය නොමැති ව බවත් ඛනිජතෙල් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 06:58

තව දුරටත් කියවන්න...

මුස්ලිම් ජනතාවට බලපාන ගැටළු විසඳීමට සැලසුම් සකස් කළා

  • පී.ඩී.එෆ් (PDF)

එ.ජ.නි.ස. කොළඹ නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ
DSC_0012මුස්ලිම් සමාජය සම්බන්ධයෙන් බලපාන ගැටළු විසඳීමට සැලසුම් සකස් කළ බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු 10ක් ඇතුළත් බවත් එ.ජ.නි.ස. කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂක මිලින්ද මොරගොඩ පැවසීය.

තව දුරටත් කියවන්න...

ස්වයංරැකියා ණයලාභීන් හට නිවාසාධාර

  • පී.ඩී.එෆ් (PDF)

පුනරුත්ථාපන අධිකාරිය මඟින් ස්වයංරැකියා ණයලාභීන් හට නිවාසාධාර ලබාදීම අද (19) පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ සහභාගිත්වයෙන් මන්නාරමේදී සිදුකෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 19 වෙනි සදුදා, 08:21

තව දුරටත් කියවන්න...

‘එක ම රටක් එක ම හඬක්’ ශ්‍රී ලංකා ටෙලිකොම් අද සිට උතුරට

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවේ අංක එකේ ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයුම්කරු සහ බ්‍රෝඩ්බෑන්ඩ් හා ඒ සඳහා වැදගත් වන යටිතල පහසුකම් සැපයීමේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මඟින්, ‘එක ම රටක් එක ම හඬක්’ තේමාව පදනම් කරගත් ‘අයි - ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ව්‍යාප්ත ව ඇති සිය ජාලයන් නවීකරණය කරමින් සුපිරි වේගයෙන් යුතු බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය එළිදැක්වීම අද (19) යාපනයේ දී සිදුකරන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 19 වෙනි සදුදා, 06:46

තව දුරටත් කියවන්න...

වොලිබෝල් සමුළුවට ඇමති ඩිලාන් තායිපේ නුවරට

  • පී.ඩී.එෆ් (PDF)

ලබන 21 සිට 23 දක්වා චීන තායිපේහිදී පැවැත්වීමට නියමිත 16 වන ආසියානු මහාද්වීපික වොලිබෝල් සම්මේලනයේ වාර්ෂික සමුළුවට සහභාගි වීම සඳහා ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතා දිවයිනෙන් පිටත් ව ගොස‍් ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 19 වෙනි සදුදා, 06:43

තව දුරටත් කියවන්න...

බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය

  • පී.ඩී.එෆ් (PDF)

අද වැඩිහිටි සත්කාර දිනය යි
elderly_careසමාජ සත්කාර සතියේ දෙවන දිනය වන අද (19)  ''වැඩිහිටි සත්කාර දිනය'' නමින් නම් කර තිබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 19 වෙනි සදුදා, 02:34

තව දුරටත් කියවන්න...

ආණ්ඩුවට එරෙහි ව ප‍්‍රබල ජනමතයක් ගොඩනැගිය නොහැකියි

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය විමල් වීරවංශ
ww_mhgආණ්ඩුවට එරෙහි ව ප‍්‍රබල ජනමතයක් ගොඩනැගීමට නොහැකි බවත් ඒකට හේතු වී ඇත්තේ ආණ්ඩුව පොදු ජනතාවට හිතකර ආකාරයෙන් රට පාලනය කිරීම බවත් ඉදිකිරීම්, ඉංජිනේරු ‍සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

ජයතිලක සූරීන් අද දැයෙන් සමුගනී

  • පී.ඩී.එෆ් (PDF)

K_jayatilake_coffinඅභාවප්‍රාප්ත කේ. ජයතිලක සූරීන් අද (18) පස්වරුවේ දැයෙන් සමුගනී. දේහය පිළිබඳ අවසාන කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ රදාවාන, කන්නිමහර දී පැවැත්වීමට පියවර ගෙන තිබේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 19 වෙනි සදුදා, 03:55

තව දුරටත් කියවන්න...

අලව්ව දුම්රිය අනතුරෙන් සිදු වූ පාඩුව මිලියන 75

  • පී.ඩී.එෆ් (PDF)

අනතුරට හේතුව සොයා බැලීමට විශේෂ කමිටුවක් - ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම
Alawwa_train_accidentඊයේ (17) අලව්ව දුම්රිය ස්ථානයේ සිදු වූ දුම්රිය අනතුරෙන්, සිදු වූ පාඩුව දළ වශයෙන් මිලියන 75ක් බවත් අනතුරට හේතු ව සොයා බැලිම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවත් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 18 වෙනි ඉරිදා, 06:17

තව දුරටත් කියවන්න...

පොදුරාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක සමුළුව අද

  • පී.ඩී.එෆ් (PDF)

cata_logo32වන පොදු රාජ්‍ය මණ්ඩලයීය බදු පරිපාලක වාර්ෂික සමුළුව Commonwealth Association of Tax Administrators (CATA) අද (18) කොළඹ ගලදාරී හෝටලයේදී ආරම්භ වේ.

තව දුරටත් කියවන්න...