Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

විජේරත්න රණතුංගයන් අද අවසන් ගමනේ

  • පී.ඩී.එෆ් (PDF)

wijeratna_ranatungaඅභාවප්‍රාප්ත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී සහ සංගීතවේදී විජේරත්න රණතුංග මහතාගේ අවසන් කටයුතු අද (18) පස්වරුවේ සිදු කෙරේ.

තව දුරටත් කියවන්න...

බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය

  • පී.ඩී.එෆ් (PDF)

අද අසරණ සරණ දිනයයි
hands_imagesබස්නාහිර පළාතේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය හා සමාජ සුබසාධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කළ ''සමාජ සත්කාර සතිය'' ඊයේ ආරම්භ විණි.

තව දුරටත් කියවන්න...

දුම්රිය අනතුරින් තිදෙනෙකු මරුට

  • පී.ඩී.එෆ් (PDF)
20ක් රෝහල්වල ප්‍රතිකාර ලබති
(තෙවන සංස්කරණය) කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ සීග්‍රගාමී දුම්රියක් පිටුපසින් පැමිණි තවත් දුම්රියක ගැටීමෙන් සිදු වූ හදිසි අනතුර නිසා මේ වනවිට තිදෙනකු මියගොස් 20 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි නවතම වාර්තා සඳහන් කරයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 17 වෙනි සෙනසුරාදා, 16:55

තව දුරටත් කියවන්න...

ලෝක උරුම සිංහරාජයට නිසි ආරක්ෂාව දීම රජයේ ප්‍රතිපත්තියයි

  • පී.ඩී.එෆ් (PDF)

පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන
MP_anura_priyadarshanaලෝක උරුම සිංහරාජ වනාන්තරයේ තුරුලතා හා ජෛවවිවිධත්වයට කිසි ම හානියක් වීමට ඉඩ නොතබන බවත් එය රජයේ ප්‍රතිපත්තිය බවත් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා  අවධාරණය කරයි.

තව දුරටත් කියවන්න...

ජංගම දූරකතන මඟින් තේ කෝප්පයක්

  • පී.ඩී.එෆ් (PDF)
ජංගම දූරකතන මඟින් තේ කෝප්පයක් මිලදී ගත හැකි ලොව ප‍්‍රථම යන්ත‍්‍රය ශ‍්‍රී ලංකාවේ හඳුන්වා දී තිබේ.

තව දුරටත් කියවන්න...

‘සංජනනී’ මාධ්‍ය උළෙල කැලණිය විශ්වවිද්‍යාලයේදී

  • පී.ඩී.එෆ් (PDF)

sanjanani_KUකැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සංවිධානය කරනු ලබන ‘සංජනනී මාධ්‍ය උළෙල’ ලබන 20, 21 හා 22 තෙදින පුරා කැලණිය විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

විජේරත්න රණතුංග අභාවප්‍රාප්ත වේ

  • පී.ඩී.එෆ් (PDF)

අවසන් කටයුතු හෙට
wijeratne_Ranatungaසෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු වන ප්‍රවීණ තබ්ලා වාදන ශිල්පී සහ සංගීතවේදී විජේරත්න රණතුංග මහතා අද (17) පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

තව දුරටත් කියවන්න...

සේවක සේවකයන්ට නිරෝගී වෙන්න උපදෙස්

  • පී.ඩී.එෆ් (PDF)

නිවැරදි ආහාර රටාවක් සකස් කරගැනීම සම්බන්ධයෙන් අර්ධ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම බැංකු ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

තව දුරටත් කියවන්න...

ශ‍්‍රී ලංකාවට නඟා ඇති චෝදනා ගැන මානව හිමිකම් කොමිසම ඉදිරියේ නිසි පිළිතුරු දුන්නා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
nimal_siripala_minist__airportශ‍්‍රී ලංකාවට නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ඉදිරියේ නිසි පිළිතුරු ලබා දුන් බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසූ බව ගම්පහ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 16 වෙනි සිකුරාදා, 13:34

තව දුරටත් කියවන්න...

චැනල් ෆෝ සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය රටවල් දැනුවත් කළා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත
susil_P_airportචැනල් ෆෝ සිද්ධිය සහ ශ‍්‍රී ලංකාවට නගා ඇති සියලු චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරන රටවල්වල නායකයින් දැනුවත් කළ බව ඛනිජ තෙල් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 16 වෙනි සිකුරාදා, 13:23

තව දුරටත් කියවන්න...

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය විශේෂ නියෝජිත ඇමති බැසිල් හමුවේ

  • පී.ඩී.එෆ් (PDF)

MP_BRඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත ජෝන් මැකාර්ති මහතා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී හමු විය.

තව දුරටත් කියවන්න...

විදුලි ජනනයට ඉන්ධන දීමට තෙල් සංස්ථාව සූදානම්

  • පී.ඩී.එෆ් (PDF)

විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ සභාපතිත්වයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කොට ඇති අතර එම අනුකමිටුව තීරණය කළ පරිදි විදුලි ජනනය සදහා ඉල්ලුම් කරන ලද සියලු ම ඉන්ධන සැපයීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සන්ධ්‍යා විජයබණ්ඩාර මහත්මිය ප්‍රකාශ කරයි.

තව දුරටත් කියවන්න...

වන්දි ගෙවීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්න

  • පී.ඩී.එෆ් (PDF)

lanka_petroleumඛනිජ තෙල් සංස්ථාව පැමිණිලිකරුවන්ට දන්වයි
ප්‍රශ්නගත පෙට්‍රල් භාවිතය නිසා හානි වූ වාහන සඳහා වන්දි ගෙවීමට අදාළ ලියකියවිලි පිළිබඳ ව දන්වා අදාළ පැමිණිලිකරුවන්ට ලිපි නිකුත් කිරීමට ඊයේ (15) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත් බව ඛනිජ තෙල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

තව දුරටත් කියවන්න...

මේ වසරේ ගෘහ කර්මාන්ත 30,000ක් ස්ථාපිත කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

ඇමති බැසිල් රාජපක්ෂ

MP_BR_Diviමහින්ද චින්තනය තුළ ඉතා ම වැදගත් ස්ථානයක් පුද්ගලයාට සහ පවුලට හිමිවන බවත් එය වඩාත් ශක්තිමත් කිරීම උදෙසා හඳුන්වා දුන් දිවි නැගුම ජාතික ව්‍යාපාරයේ ගෘහස්ථ කර්මාන්ත අංශය යටතේ මෙම වසරේ ගෘහස්ථ කර්මාන්ත 30,000ක් ස්ථාපිත කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

සමස්ත ලංකා දහම් පාසල් නිපුණතා ඇගයීම ලබන 18 දා

  • පී.ඩී.එෆ් (PDF)

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය එක් ව වාර්ෂික ව සංවිධානය කරනු ලබන සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා වැඩ සටහනේ ප්‍රාදේශීය සිසු නිපුණතා ඇගයීම සැප්තැම්බර් 18 වැනි දින පෙ.ව. 8.30ට පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

දිස්ත්‍රික් සංවර්ධනය ගැන ජනමාධ්‍යවේදීන්ට සම්මන්ත්‍රණ මාලාවක්

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සිදුවන සංවර්ධනය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් දිවයින පුරා පැවැත්වීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 16 වෙනි සිකුරාදා, 06:36

තව දුරටත් කියවන්න...

දිවි නැගුම දෙවන අදියර

  • පී.ඩී.එෆ් (PDF)

කෘෂිකර්ම හා පශු සම්පත් අංශයේ නිලධාරීන් දැනුවත් කෙරේ

MP_BR_Janakalaනැඟුම දෙවන අදියර පිළිබඳ කෘෂිකර්ම අංශයේ හා පශු සම්පත් අංශයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ දී පැවැත්විණි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 16 වෙනි සිකුරාදා, 04:53

තව දුරටත් කියවන්න...