Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

‘දෙසතිය’ පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණය වාරියපොළදී

  • පී.ඩී.එෆ් (PDF)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ‘දෙසතිය’ සඟරාව මගින් සංවිධානය කරන ‘ජනමාධ්‍ය හඳුනාගැනීම’ යනුවෙන් පවත්වන පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ මෙවර සම්මන්ත්‍රණය ලබන 16 වනදා කුරුණෑගල, වාරියපොළ නගර ශාලාවේදී පැවැත්වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 05:30

තව දුරටත් කියවන්න...

දිවි නැගුම දෙවන අදියර ගැන දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

MP_BR_Divinagumaදිවි නැගුම දෙවන අදියර පිළිබඳ ව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (13) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 14 වෙනි බදාදා, 13:09

තව දුරටත් කියවන්න...

බලශක්තියේ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම තමාට මෙන් ම රටටත් වාසියක්

  • පී.ඩී.එෆ් (PDF)
විදුලිබල ඇමති

electri_PCR

බලශක්තියේ කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම සහ හානිය අවම කරගැනීම තමාට වාසියක් සේ ම එය රට වෙනුවෙන් ඉටුකරන සද්කාර්යයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 13 වෙනි අඟහරුවාදා, 16:32

තව දුරටත් කියවන්න...

අකුණු ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

  • පී.ඩී.එෆ් (PDF)

අකුණු සැරවලින් සිදුවන අනතුරු අවම කිරීමේ අරමුණින් අකුණු ආරක්ෂණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නියමිත බව ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 13 වෙනි අඟහරුවාදා, 10:32

තව දුරටත් කියවන්න...

''යහපුරුදු අරඹමු - මුවකමල සුරකිමු'' සෞඛ්‍ය සම්මන්ත්‍රණය හෙට

  • පී.ඩී.එෆ් (PDF)

teeth_helth'යහපුරුදු අරඹමු - මුවකමල සුරකිමු'' තේමාව රැගත් ජනමාධ්‍යවේදීන් සඳහා වන දන්ත සෞඛ්‍ය පිළිබඳ සම්මන්ත්‍රණයක් හෙට (14) කොළඹ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

තව දුරටත් කියවන්න...

තොරතුරු සන්නිවේදන තාක්ෂණය ගැන තරගයක්

  • පී.ඩී.එෆ් (PDF)

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර විදුලි සන්දේශ සංගමය (ITU) මඟින් තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර තරගයක් ලබන ඔක්තෝබර්  24 සිට 27 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධනය කරමින් පවතී.

තව දුරටත් කියවන්න...

රොබට් ඕ බ්ලේක් ආරක්ෂක ලේකම් හමුවේ

  • පී.ඩී.එෆ් (PDF)

Robert_Oඅද යාපනයේ සංචාරයකටත් එක් වේ
දිවයිනට පැමිණ සිටින දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා ඊයේ (12) පස්වරුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ  බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් හුළුගල්ල මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

තව දුරටත් කියවන්න...

පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් ලබන 16 දා

  • පී.ඩී.එෆ් (PDF)

election_SECRETARIATඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ව පක්ෂ ලේකම්වරුන්ගේ හමුවක් ලබන 16 වැනි දින පස්වරුවේ පැවැත්වෙන බව සහකාර මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්.පී. සුමනසිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ සතියේ

  • පී.ඩී.එෆ් (PDF)

පසුගිය අගෝස්තු මස 21 වන දින පවත්වන ලද පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සතිය ඇතුළත නිකුත් කිරීමට අවශ්‍ය සියලු ම කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 13 වෙනි අඟහරුවාදා, 10:18

තව දුරටත් කියවන්න...

පකිස්තානයේ ඩෙංගු මර්දනයට අපෙන් විශේෂඥ සහය

  • පී.ඩී.එෆ් (PDF)

pakisThanපකිස්ථානයේ ලාහෝර් හා පංජාබ් ප්‍රදේශවල දැනට ව්‍යාප්ත ව පවතින ඩෙංගු වසංගතය මැඬලීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂඥ කණ්ඩයමක් අද (13) පාකිස්ථානය බලා පිටත්වේ.

තව දුරටත් කියවන්න...

සාකච්ඡාවක් කැඳවා තිබියදී මෙවැනි ක්‍රියා අසාධාරණයි

  • පී.ඩී.එෆ් (PDF)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ලෙඩ නිවාඩු ගැන ලේකම් පවසයි

Dr-sunil_jayantha_nawarathnaසාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සියලු කටයුතු සලසා තිබිය දී මෙවැනි ක්‍රියාමාර්ගවල නිරතවීම තේරුම්ගත නොහැකි බවත් එය අසාධාරණ බවත් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ලෙඩ නිවාඩු ක්‍රියාමාර්ගය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

එප්පාවල මාර්ගයේ සංවර්ධන කටයුතු ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

එප්පාවල මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමේ කටයුතු අද (13) පස්වරු 2.00ට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එප්පාවල, කයිකාවල ඩී.එස්. සේනානායක පිළිරුව අසලින් ආරම්භ කිරීමට නියමිතය.

තව දුරටත් කියවන්න...

ලංකාවට හෝමියෝපති වෛද්‍ය විද්‍යාලයක් ඉදිරියේදී

  • පී.ඩී.එෆ් (PDF)

ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයේ හෝමියෝපති වෛද්‍ය පාඨමාලාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලැබූ සිසුන් 12 දෙනෙකු හෙට ඉන්දියාව බලා යාමට නියමිත බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 12 වෙනි සදුදා, 07:38

තව දුරටත් කියවන්න...

ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා අද දිවයිනට

  • පී.ඩී.එෆ් (PDF)

ROBATOදකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ. බ්ලේක් මහතා අද (12) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේ ය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 12 වෙනි සදුදා, 15:41

තව දුරටත් කියවන්න...

ජාත්‍යන්තර සාක්ෂරතා දින ජාතික සමරුව අද

  • පී.ඩී.එෆ් (PDF)

MP_bandula_gunawardhanaපසුගිය 8 වැනි දිනට යෙදුණු ජාත්‍යන්තර සාක්ෂරතා දිනය වෙනුවෙන් ජාතික සමරු උත්සවය අද (12) පෙ.ව. 10.00ට නුගේගොඩ අනුලා විද්‍යාලයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

ශී‍්‍ර ලංකාව තවමත් ඕස්ටේ‍්‍රලියාවට පිටුපසින්

  • පී.ඩී.එෆ් (PDF)

sl_v_au_sanga_kandyඅයහපත් ආලෝක තත්ත්වය නිසා ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගය අද පස්වරුවේ නතර කරන විට ශී‍්‍ර ලංකා පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2කට ලකුණු 223ක් ලබාගෙන තිබුණි.

තව දුරටත් කියවන්න...

අනවසර සංක්‍රමණිකයන් කල්මුණේදී හසුවෙයි

  • පී.ඩී.එෆ් (PDF)

ට්‍රෝලර් යාත‍්‍රාවකින් මීගමුවේ සිට  ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට උත්සාහ කළ අනවසර සංක්‍රමණිකයන් 44 දෙනෙකු කල්මුණේ මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව අද (11) සමත්විය.

තව දුරටත් කියවන්න...