Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

අය-වැය වර්තමානය හා අනාගතය ගැන සිතා සකස් කළ අය-වැයක්

  • පී.ඩී.එෆ් (PDF)

- ඇමැති සියඹලාපිටිය
ranjith_siyambalapitiyaමෙවර අය-වැය ලේඛනය මේ රටේ සියලුදෙනාගේ වර්තමානය මෙන්ම අනාගතය පිළිබඳ ගැඹුරින් සිතාබලා සකස් කළ අය-වැය ලේඛනයක් ලෙස හැඳින්විය හැකි බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

තව දුරටත් කියවන්න...

විදේශ විනිමය හුවමාරු කරන ආයතන වැඩි කරයි

  • පී.ඩී.එෆ් (PDF)

විදේශ විනිමය හුවමාරු කරන බැංකු නොවන ආයතන තවදුරටත් වැඩි කිරීමට මුදල් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. විධිමත් ව විදේශ විනිමය වෙළෙඳපොළ පුළුල් කිරීමට එම තීරණය ගෙන ඇති බව විපක්ෂයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ගුණවර්ධන මහතා කීය.

තව දුරටත් කියවන්න...

සෑම ක්ෂේත්‍රයක් ම අධ්‍යයනය කළ අය-වැයක්

  • පී.ඩී.එෆ් (PDF)

පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා
Anura20Priyadarshana20Yapa_sරටේ සෑම ක්ෂේත්‍රයක් ම අධ්‍යයනය කර පහළ මෙන් ම ඉහළ මට්ටම ද ආමන්ත්‍රණය කළ අය-වැයක් ඉදිරිපත්කොට ඇති බව පරිසර අමාත්‍ය අනුර ප්‍රියර්ශන යාපා මහතා අවධාරණය කරයි.

තව දුරටත් කියවන්න...

වතුකරයේ ජනතාව ගැන අවධානය යොමුකළ අය-වැයක්

  • පී.ඩී.එෆ් (PDF)

පාර්ලිමේන්තු මන්ත්‍රී පී.රාජතුරෙයි මහතා
වතුකරයේ ජනතාව ආර්ථීක වශයෙන් සංවර්ධනය කිරීමට මෙවර අය වැයෙන් අවධානය යොමු කර ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. රාජතුරෙයි මහතා ප්‍රකාශ කරයි.

තව දුරටත් කියවන්න...

ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරුම් දෙති

  • පී.ඩී.එෆ් (PDF)

new_ministers-2010-11-25නව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් අද (25) අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

තව දුරටත් කියවන්න...

මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ කේන්ද්‍රස්ථානය බවට ලංකාව පත් කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා
anura_priyasarshana_yapasssලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ඉහළ ම්ටටමකට ගෙන ඒමටත් එයට හොඳ විදේශ වෙළෙඳපොළක් ලබාදෙමින් මේ රට මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳපොළේ කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවත් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

සංචාරක පැමිණීම...

  • පී.ඩී.එෆ් (PDF)
සංචාරක පැමිණීම මුල් මාස පහේ ඉහල වර්ධනයක්

Imageඉකුත් 2009 වසර හා සැසදීමේ දී වසර 2010 මුල් මාස පහ කාලය ඇතුළත ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ඉහල ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.

අවසන් යාවත්කාලීන කිරීම 2010 ජූනි 15 වෙනි අඟහරුවාදා, 17:10

තව දුරටත් කියවන්න...

එක්සත් ජනතා...

  • පී.ඩී.එෆ් (PDF)
එක්සත් ජනතා නිදහස් සන්ධානය හම්බන්තොට ජය ගනී....

හම්බන්තොට  දිස්ත්‍රික්කයේ විශිෂ්ඨ ජයක් තහවුරු කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමත් විය.ඒ අනුව මන්ත්‍රීධූර 05ක් ජයග්‍රහණ‍ය කිරීමට එම පක්ෂය සමත්වී තිබේ.

තව දුරටත් කියවන්න...

දේශපාලන නායකත්වය නොතිබෙන්නට...

  • පී.ඩී.එෆ් (PDF)
දේශපාලන නායකත්වය නොතිබෙන්නට යුද්ධය පරදිනව -අමාත්‍ය ඩග්ලස් දේවානන්ද

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද එදා යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා නොව වෙන පුද්ගලයකු සිටියත් අතිගරු ජනධිපතිතුමාගේ නායකත්වය යටතේ යුද්ධය ජයග්‍රහනය කරන බව සමාජ සේවා හා සමාජ සුබසාධන  අමාත්‍ය හා ඊපීඩීපී  නායක ඩග්ලස් දේවනන්ද මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2009 දෙසැම්බර් 04 වෙනි සිකුරාදා, 17:31

තව දුරටත් කියවන්න...

නව සංචාරක ඇමති පදවිය....

  • පී.ඩී.එෆ් (PDF)
Imageනව සංචාරක ඇමති පදවිය අචල ජාගොඩට

නව සංචාරක අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ මහතා අද (26) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
හිටපු සංචාරක ඇමති නන්දන ගුණතිලක මහතා වෙනුවට මෙම නව පත්වීම සිදුකර ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2009 නොවැම්බර් 26 වෙනි බ්‍රහස්පතින්දා, 17:03

මාතර ආසනය-වැලිගම...

  • පී.ඩී.එෆ් (PDF)

පළාත් සභා මැතිවරණය-දකුණු පළාත-2009

දිස්ත්‍රික්කය-මාතර  ආසනය-වැලිගම 
දේශපාලන පක්ෂය  ලබාගත් ඡන්ද සංඛ්‍යාව           ප්‍රතිශතය

එක්සත් ජනතා නිදහස් සන්ධානය-34,955   65.26%
එක්සත් ජාතික පක්ෂය             -13,287  24.81%
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය      -2713     5.07%
ජනතා විමුක්ති පෙරමුණ           -2449     4.57%

තව දුරටත් කියවන්න...

හම්බන්තොට තැපැල් ඡන්ද....

  • පී.ඩී.එෆ් (PDF)

පළාත් සභා මැතිවරණය-දකුණු පළාත-2009

දිස්ත්‍රික්කය- හම්බන්තොට තැපැල් ඡන්ද    

දේශපාලන පක්ෂය                             ප්‍රතිශතය               ලබාගත්ඡන්දසංඛ්‍යාව                                                                            
එක්සත් ජනතා නිදහස් සන්ධානය  -   5647   75.38%
එක්සත් ජාතික පක්ෂය             -937       12.51%
ජනතා විමුක්ති පෙරමුණ            -890       11.88%
 

අවසන් යාවත්කාලීන කිරීම 2009 ඔක්තෝබර් 10 වෙනි සෙනසුරාදා, 23:51

තව දුරටත් කියවන්න...

ඵලදායීතා සම්මාන උළෙල

  • පී.ඩී.එෆ් (PDF)
සබරගමුව, වයඹ, ඌව පළාත් ඵලදායීතා සම්මාන උළෙල 11දා
 
ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන සබරගමුව, වයඹ හා ඌව පළාත් ඵලදායීතා සම්මාන උළෙල ලබන 11 වනදා පස්වරු 2.00ට කෑගල්ල ‍ශාන්ත ‍ජෝසප් බාලිකා ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

  • පී.ඩී.එෆ් (PDF)

අවසන් යාවත්කාලීන කිරීම 2008 ජූලි 03 වෙනි බ්‍රහස්පතින්දා, 12:58

තව දුරටත් කියවන්න...