Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

බණ්ඩාරනායක ගුණ සමරුවේ දී දෙව්දත් නිකායේ පිරිසක් දෙව්රම් වෙහෙරට පැමිණියා වගේ දෙයක් වුණා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
mp_nimal_siripalade_silwa_1පසුගියදා පැවති දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ ගුණ සමරු උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ හා විවිධ පක්ෂවල පිරිස් පැමිණ සිටි බවත් එය දෙව්දත් නිකායේ පිරිසක් දෙව්රම් වෙහෙරට පැමිණියා වගේ දෙයක් බවත් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය, සභා නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

තව දුරටත් කියවන්න...

ලංකා පොස්පේට් නිපැයුම ටොන් 450 දක්වා

  • පී.ඩී.එෆ් (PDF)

Lanka-Phospate-primeradio.lk_ලංකා පොස්පේට් සමාගමේ දෛනික නිෂ්පාදනය ඉදිරියේදී මෙ.ටො. 450 දක්වා වර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ලංකා පොස්පේට් සමාගමේ සභාපති දයා සඳගිරි මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 06:59

තව දුරටත් කියවන්න...

රත්මලාන නාගරික ගුවන් තොටුපොළක් බවට

  • පී.ඩී.එෆ් (PDF)

Priyankara_Jayarathna_2රත්මලාන ගුවන් තොටුපොළ නාගරික ගුවන් තොටුපොළක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 06:53

තව දුරටත් කියවන්න...

ජනාධිපතිතුමා ඇමරිකාවට ගොස් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ස්වභාවය පෙන්නුවා

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා
mp_nimal_siripalade_silwa_1අතිගරු ජනාධිපතිතුමාට ජාත්‍යන්තර වශයෙන් විවිධ අභියෝග රාශියක් පැන නැඟී තිබිය දී පසුගියදා ඇමරිකාවට ගොස් කේසර සිංහයෙක් ලෙස විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ ස්වභාවය පෙන්වමින් ජාතියේ ප්‍රොඪත්වය රැක ගැනීමට කටයුතු කළ බව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 07:03

තව දුරටත් කියවන්න...

ශවේන්ද්‍ර සිල්වාට නොතීසි නිකුත් කිරීම වියානා සම්මුතියට පටහැනියි

  • පී.ඩී.එෆ් (PDF)

shavendraවිදේශ කටයුතු අමාත්‍යංශය

නිව්යෝර්ක් අධිකරණයක් විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහි ව නොතීසි නිකුත් කිරිම වියානා සම්මුතියට පටහැනි බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 06:07

තව දුරටත් කියවන්න...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

  • පී.ඩී.එෆ් (PDF)

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත්කොට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 04:40

තව දුරටත් කියවන්න...

2016 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්

  • පී.ඩී.එෆ් (PDF)

DOGලෝක ජලභීතිකා දිනය අදට (28) යෙදී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සියලු ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 03:57

තව දුරටත් කියවන්න...

තැපැල් ඡන්දය හෙට සහ අනිද්දා

  • පී.ඩී.එෆ් (PDF)
electමහ නගර සභා 17ක් එක් නගර සභාවක් සහ ප්‍රාදේශීය සභා 5ක් වෙනුවෙන් පවත්වන පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට (29) සහ අනිද්දා (30) දෙදින තුළ පැවැත්වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 28 වෙනි බදාදා, 02:49

තව දුරටත් කියවන්න...

කොඩිප්පිලිකන්ද විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට

  • පී.ඩී.එෆ් (PDF)

bulbරත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කොඩිප්පිලි කන්ද විදුලි යෝජනා ක්‍රමය විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අතින් ජනතා අයිතියට පැවරීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අතින් සිදු කෙරිණි.

තව දුරටත් කියවන්න...

ලෝක සංචාරක දිනය වෙනුවෙන් සමරු මුද්දර 10ක්

  • පී.ඩී.එෆ් (PDF)

stampලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය  සංචාරක ප්‍රවර්ධනයට අදාළ තේමා 8ක් මුල් කරගනිමින් මුද්දර 10ක් නිකුත් කළ අතර එහි ප්‍රථම මුද්දර පෙළ තැපැල් සේවා අමාත්‍යංශයේ ලේකම් හේමසිරි කාරියවසම් හා සංචාරක මණ්ඩලයේ සභාපති නාලක ගොඩහේවා මහත්වරුන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 10:05

තව දුරටත් කියවන්න...

පාසැල් දරුවන් වැඩිහිටි පිරිසට ආදර්ශයක්

  • පී.ඩී.එෆ් (PDF)

නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන

lakshman_yapa_abeywardenaවර්තමාන කොළඹ ඒ ආකාරයෙන් ම තබා ගැනීමට අවශ්‍ය බව කියන වැඩිහිටි පිරිසට පාසැල් දරුවන් කලම්බු වෝල් චිත්‍රයෙන් හොඳ ආදර්ශයක් ලබා දී ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

පැළ තවාන්වල ගුණාත්මක නැංවීමට මිලියන 19.6ක ආධාර

  • පී.ඩී.එෆ් (PDF)

R_K___2011-09-27___________11දිවිනැගුම ජාතික වැඩසටහන යටතේ ජනතාව වෙත ලබාදීම සඳහා පැළ ලක්ෂ 9ක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් පැළ තවාන් මඩු 150ක ගුණාත්මක බව ඉහළ නැංවීමට රුපියල් මිලියන 19.6ක මුදලක් ඊයේ ‍(26) පැළ තවාන්කරුවන් වෙත පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී බෙදාදෙන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:31

තව දුරටත් කියවන්න...

දොරමඬලාව ගම්මානයට ලංකා බැංකුවෙන් සෙවණ

  • පී.ඩී.එෆ් (PDF)

BOCමිහින්තලය ප්‍රදේශයේ ඇති පැරණිතම ගම්මානයක් වන දොරමඬලාව ගම්මානය සංවර්ධනය කර සංවර්ධිත ගම්මානයක් බවට පත් කිරීමේ පූර්ණ දායකත්වය ලංකා බැංකුව මඟින් සිදු කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:18

තව දුරටත් කියවන්න...

ළමා චිත්‍රපට සතිය

  • පී.ඩී.එෆ් (PDF)

අශෝක හඳගමගේ ‘විදූ’ අද

vidhu_posterලෝක ළමා දිනට සමගාමී ව පැවැත්වෙන ළමා චිත්‍රපට ප්‍රදර්ශන සතියේ, අශෝක හඳගමයන්ගේ ‘විදූ’ චිත්‍රපටය අද (27) ප්‍රදර්ශනය කෙරේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 08:21

තව දුරටත් කියවන්න...

දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි

  • පී.ඩී.එෆ් (PDF)

මගී ජනතාවට කිසිදු බාධාවක් සිදුනොවන අයුරින් සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 07:01

තව දුරටත් කියවන්න...

ජපානයේ ඇඟලුම් රැකියා අවස්ථා විවර වේ

  • පී.ඩී.එෆ් (PDF)

FEB_2_2011-09-27ශ‍්‍රී ලංකාවට මෙතෙක් විවෘත නො වූ ජපානයේ ඇඟලුම් ක්ෂේත‍්‍රයේ රැකියා සඳහා ලබන වසරේ සිට ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් යැවීමට අවස්ථාව ලැබී ඇති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති නීතිඥ කිංස්ලි රණවක මහතා ප‍්‍රකාශ  කරයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 04:51

තව දුරටත් කියවන්න...

ලෝක සංචාරක දිනය අදයි

  • පී.ඩී.එෆ් (PDF)

cmb_wall_painting_3ලෝක සංචාරක දිනය සැමරීමේ ප‍්‍රධාන උත්සවය අද (27) කොළඹ බේරේ වැව ආශ‍්‍රිත කලාපයේ දී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

තව දුරටත් කියවන්න...