Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

සංචාරක දිනය සැමරීමට සීගිරියත් එක් වේ

  • පී.ඩී.එෆ් (PDF)

sigiriyaඅදට (27) යෙදෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් බේරේ වැව අසල පවත්වනු ලබන ප්‍රධාන උත්සවයට සමගාමී ව දිවයිනේ සියලු ම පළාත්වල සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකා සංචරණය පියවර ගෙන ඇති අතර ඊට සංස්කෘතික ත්‍රිකෝණය හා ඒකාබද්ධ ව ජෙට්වින් හෝටල් සමූහ ව්‍යාපාරය ද එක් ව සිටී.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 27 වෙනි අඟහරුවාදා, 03:50

තව දුරටත් කියවන්න...

බණ්ඩාරනායක ගුණ සමරුව අගමැති ප්‍රධානත්වයෙන්

  • පී.ඩී.එෆ් (PDF)

swrd_memor_horagollaදිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 52 වන ගුණ සමරු උත්සවය අද (26) පෙරවරුවේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ සහභාගීත්වයෙන් නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියස දී පැවැත්විණ.

තව දුරටත් කියවන්න...

සොබාදහම සුරැකීමේ ආසියා සමුළුවට පරිසර ඇමති එක් වේ

  • පී.ඩී.එෆ් (PDF)

anura_priyasarshana_yapasss''සොබාදහම සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ'' පස්වැනි ආසියා කලාපීය සංරක්ෂණ සමුළුව අද (26) දකුණු කොරියාවේ දී පැවැත්වෙයි.

තව දුරටත් කියවන්න...

ග්‍රාමීය ජල සම්පාදනය ගැන ජාත්‍යන්තර සමුළුවක් මහනුවර දී

  • පී.ඩී.එෆ් (PDF)

ග්‍රාමීය ජල සම්පාදනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් සැප්තැම්බර් 29, 30 සහ ඔක්තෝබර් 01 දිනවල මහනුවර දී පැවැත්වීමට නියමිතය.

තව දුරටත් කියවන්න...

පුරන් කුඹුරු අස්වැද්දීමේ දෙවැනි අදියර වැලිගමින් ආරම්භ වේ

  • පී.ඩී.එෆ් (PDF)

පුරන් කුඹුරු අස්වැද්දීමේ දෙවැනි අදියර වැලිගමින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පියවර ගෙන ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 10:31

තව දුරටත් කියවන්න...

පළාත් පාලන ප‍්‍රධානීන් නම් කරන්නේ මැතිවරණයෙන් පසුවයි

  • පී.ඩී.එෆ් (PDF)

24-09-2011_-_03අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහනගර සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතනවල ප‍්‍රධානීන් නම් කරනු ලබන්නේ මැතිවරණයෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානය ගනු ලබන ප‍්‍රතිපත්තිමය තීරණයකට අනුව යැයි එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

ටෙලිකොම්, දේශීය වෙදකම ප්‍රවර්ධනයට සැරසේ

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකා ටෙලිකොම් දූරකතන නාමාවලිය (SLT Rainbow Pages) 2012 වසරේදී දේශීය වෛද්‍ය ක්‍රම ප්‍රවර්ධනය සඳහා කැපවීමට තීරණය කර ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 09:11

තව දුරටත් කියවන්න...

‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ ග්‍රන්ථය එළි දකී

  • පී.ඩී.එෆ් (PDF)

Saddajeewa_himiඇමරිකාවේ නිව්යෝර්ක් ලෝන්ග් අයිලන්ඩ් විහාරයෙහි විහාරාධිකාරී පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් රචනා කරන ලද ‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ පර්යේෂණ ග්‍රන්ථය ඊයේ (25) සවස නුගේගොඩ, නාවල වික්‍රමසිංහාරාමයේ දී එළි දැක්විණ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 09:12

තව දුරටත් කියවන්න...

රන්ටැඹේ ජලාශයේ නඩත්තු කටයුතු ගැන ප්‍රචාරය වූ තොරතුරු අසත්‍යයි

  • පී.ඩී.එෆ් (PDF)

-         විදුලිබල ඇමති

රන්ටැඹේ ජලාශයේ කෙරුණු නඩත්තු කටයුතු සම්බන්ධයෙන් සම්පූර්ණ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 26 වෙනි සදුදා, 05:03

තව දුරටත් කියවන්න...

බණ්ඩාරනායක ගුණ සමරුව අද හොරගොල්ලේ දී

  • පී.ඩී.එෆ් (PDF)
swrd_Bandaranaikeශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 52 වැනි ගුණ සමරුව නිට්ටඹුව, හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අභියසදී අද (26) පෙරවරුවේ පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

තායිලන්ත තානාපතිගේ සේවා කාලය නිමාවේ

  • පී.ඩී.එෆ් (PDF)

Thai_ambsd_templeතායිලන්ත තානාපති තිනකොර්න් කන්සුටා මහතා සිය ශ‍්‍රී ලංකා තානාපති ධුරයේ සේවා කාලය අවසන් කර තිබේ.

තව දුරටත් කියවන්න...

කළුතර ධීවර කර්මාන්තයට මිලියන 95.38ක්

  • පී.ඩී.එෆ් (PDF)

fishing_boat2011 දී කළුතර දිස්ත්‍රික්කයේ කරදිය ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා රුපියල් මිලියන 95.38ක මුදලක් වෙන් කොට ඇති බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.

තව දුරටත් කියවන්න...

ජනපති අරමුදලින් වෛද්‍යාධාර සඳහා මිලියන 2600ක්

  • පී.ඩී.එෆ් (PDF)

h20e20picජනාධිපති අරමුදලින් වසර පසුගිය වසර තුනේදී වෛද්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 2614.9ක් මුදලක් ලබා දී ඇත.

තව දුරටත් කියවන්න...

දේශීය පොල් තෙල් ගුණාත්මක බවින් ඉහළබව හෙළිවේ

  • පී.ඩී.එෆ් (PDF)

පොල් පර්යේෂණ ආයතනය දේශීය පොල් තෙල් හා  ෆාම් තෙල් පිළිබඳ කළ අධ්‍යයනයකින් පසු පොල් තෙල් භාවිතය ගුණාත්මක තත්ත්වයෙන් වඩා ඉහළ බව සොයාගත් බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

තව දුරටත් කියවන්න...

යාපනයට නව සිතියමක්

  • පී.ඩී.එෆ් (PDF)


MP_BR_Jaffna_Mapජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය ශ්‍රී ලංකා මිනුම් දෙපාර්තමේන්තුව සමග එක් ව යාපනය දිස්ත්‍රික්කය සඳහා ‍නිර්මාණය කළ  ඩිජිටල් සිතියම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පිළිගැන්වීම ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදුවිය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 11:25

තව දුරටත් කියවන්න...

ඉදිරියේ දී අඩුපාඩුවකින් තොර ව පාසැල් නිල ඇඳුම්

  • පී.ඩී.එෆ් (PDF)

ඉදිරි වසරවලදී කිසිම අඩුපාඩුවකින් තොර ව පාසැල් නිල ඇඳුම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසීය.

තව දුරටත් කියවන්න...

ලක්විජය බලාගාරයේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා රජයට

  • පී.ඩී.එෆ් (PDF)

Lakwijayaපුත්තලම ලක්විජය බලාගාරයේ හිමිකාරිත්වය චීන රජය වෙතින් ශ්‍රී ලංකා රජයට පැවරීම අද (23) ශ්‍රී ලංකාවේ චීන තානාපති යංෂින් පිං මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයන් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී සිදුකෙරිණි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 11:16

තව දුරටත් කියවන්න...