Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

ජන සෙවණ ජනතාවට තදින් දැනුණු ජාතික ව්‍යාපාරයක්

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය විමල් වීරවංශ

MP_WW_Kolonnawa‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ අනුව සැමට සෙවණක් යන සංකල්පය අනුව ‘ජන සෙවණ’ නිවාස වැඩසටහන ආරම්භ කළ බවත්, අද වන විට එය මුළු මහත් ජන සමාජයට ම තදින් දැනුණු ජාතික ව්‍යාපාරයක් වී අවසන් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය  විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 12:09

තව දුරටත් කියවන්න...

ශ්‍රී ලංකා-ඉන්දියා නාවික අභ්‍යාසයේ අවසන් දවස අද

  • පී.ඩී.එෆ් (PDF)

navy_spoksmen_Com_KW(ත්‍රීකුණාමලය - ඉන්දීය සාගරයේ සිට) ශ්‍රී ලංකා හා ඉන්දියා නාවික හමුදා ඒකාබද්ධ ව සිදු කරන නාවික අභ්‍යාසයේ අවසන් දවස අද (23) බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා ත්‍රීකුණාමලය මුහුදේ දී ඒ 543 මගී ප්‍රවාහන නෞකාවේ සිට මාධ්‍යවේදීන්හට පැවසීය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 10:00

තව දුරටත් කියවන්න...

“කොළඹ තාප්පය" සිතුවම් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

paintingලෝක සංචාරක දිනය වෙනුවෙන් පාසල් ළමුන් සහභාගී කරගනිමින් “කොළඹ තාප්පය" නමින් චිත‍්‍රයක් සිතුවම් කිරිමට අපේක්ෂා කෙරේ. “හෙට කොළඹ අපේ අධ්‍යාපනික දරුවන් දකින ආකාරය” යන තේමාව යටතේ එක පාසලකට අඩි 30ක ඉඩ ප‍්‍රමාණයක් ලබාදෙමින් මෙම මස 25 සිට 27 දක්වා බේරේ වැව ආශ‍්‍රිත කලාපයේදී මෙම චිත‍්‍ර සිතුවම් කෙරෙනු ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 07:12

තව දුරටත් කියවන්න...

"පරමාදර්ශී නගරයක්" බිහිකිරීමට නම් සැඟවුණු කොළඹ එළියට ගත යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

milinda- මිලින්ද මොරගොඩ මහතා පවසයි

කොළඹ නගරය "පරමාදර්ශී නගරයක්" කිරීමට නම් සැඟවුණු කොළඹ එළියට ගත යුතු බවත්, සියල්ලන්ගේ ම අවධානය සීමා වී ඇත්තේ මැද කොළඹ, උතුරු කොළඹ ආදි එක්තරා ප්‍රදේශයකට පමණක් බවත් කොළඹ පුරපති අපේක්ෂක මිලින්ද මොරගොඩ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 12:14

තව දුරටත් කියවන්න...

ලෝක සංචාරක දිනය මෙවරත් උත්කර්ෂවත්ව

  • පී.ඩී.එෆ් (PDF)

touer_1සැප්තැම්බර් 27 දිනට යෙදී ඇති ලෝක සංචාරක දිනය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීම ට ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ (දේශිය සංචාරක) මිහිරි ලියනාරච්චි මහතා පවසයි. ලෝක සංචාරක සංවිධානය (WTO) විසින් සංවිධානය කරන ලෝක සංචාරක දිනයේ මෙවර තේමාව වන්නේ “සංචාරක ව්‍යාපාරයට ඇති සංස්කෘතික නැමියාව” යන්නයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 23 වෙනි සිකුරාදා, 06:37

තව දුරටත් කියවන්න...

ධීවරයන් අත්අඩංගුවට පත්වීම 50%කින් පහතට

  • පී.ඩී.එෆ් (PDF)

ධීවර අමාත්‍යංශය

2010 වසරේ සැප්තැම්බර් 20 වන විට ධීවරයින් 322ක් හා ධීවර යාත්‍රා 57ක් ඉන්දීය මුහුදු සීමාව ආක්‍රමණය කිරීම නිසා ඉන්දීය අත්අඩංගුවට පත් වු බවත් එය 2011 සැප්තැම්බර් 20 වන විට ධීවරයින් 144ක් හා යාත්‍රා 29ක් ලෙස 50%කින් පහත වැටී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.

තව දුරටත් කියවන්න...

කොළඹින් පිටමං කරන්නේ පැල්පත් වාසීන් නො ව එජාපයයි

  • පී.ඩී.එෆ් (PDF)

ඇමති වීමල් වීරවංශ

MP_wimal_weerawansaකොළඹින් පැල්පත්වාසීන් පිටමන් කිරීමට කිසිදු විටෙක ක්‍රියා නොකරන බවත් කොළඹින් පිටමන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

තව දුරටත් කියවන්න...

මධ්‍යම තැපෑලට නව ආරක්ෂක කැමරා පද්ධතියක්

  • පී.ඩී.එෆ් (PDF)

MP_Kumarathunga_cctvරුපියල් මිලියන 8.5ක වියදමින් සවි කරන ලද කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නව ආරක්ෂක කැමරා පද්ධතිය තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා අතින් විවෘත විය.

තව දුරටත් කියවන්න...

‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයක්

  • පී.ඩී.එෆ් (PDF)

නුගේගොඩ, නාවල වික්‍රමසිංහාරාම විහාරවාසී ඇමරිකාවේ නිව්යෝර්ක් ලෝන්ග් අයිලන්ඩ් විහාරයෙහි විහාරාධිකාරී පූජ්‍ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් විසින් රචිත ‘පාසැල හා ළමා විනය බිඳ වැටීම’ පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථය එළිදැක්වීම ලබන 25 වනදා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් නාවල වික්‍රමසිංහාරාම ධර්ම ශාලාවේදී පැවැත්වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 10:47

තව දුරටත් කියවන්න...

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා වතු ජනතාවට විශ්‍රාම වැටුප්

  • පී.ඩී.එෆ් (PDF)

සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ය‍ටතේ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට හා වතු ජනතාවට විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය මඟින් කටයුතු යොදා ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 10:12

තව දුරටත් කියවන්න...

රට සහලින් මෙන් ම පශු සම්පතිනුත් ස්වයං පෝෂිත කළ යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

ආර්ථික සංවර්ධන ඇමැති
MP_BR_DN_Lමහින්ද රාජපක්ෂ රජය මඟින් සහලින් රට ස්වයං පෝෂිත කළා සේ ම නිවැරදි ඉලක්කයකට ක්‍රියාකර පශු සම්පත් අංශයෙන් ද රට ස්වයං පෝෂිත කිරීමට දිවි නැගුම ජාතික වැඩසටහන හරහා පියවර ගතයුතු බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

තව දුරටත් කියවන්න...

පින්බර ලංකා බෞද්ධ නිර්මාණ තරගාවලියේ සහතිකපත් බෙදා දීම අද

  • පී.ඩී.එෆ් (PDF)

2600වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය හා ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පින්බර ලංකා බෞද්ධ නිර්මාණ තරගාවලියේ සහතික හා තිළිණ ප්‍රදානෝත්සවය අද බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර රංග ශාලාවේදී පැවැත්වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 07:13

තව දුරටත් කියවන්න...

‘දෙසතිය’ මාධ්‍ය සම්මන්ත්‍රණය හෙට බදුල්ලේදී

  • පී.ඩී.එෆ් (PDF)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ‘දෙසතිය’ සඟරාව මගින් සංවිධානය කරන ‘ජනමාධ්‍ය හඳුනාගැනීම’ යනුවෙන් පවත්වන පාසල් මාධ්‍ය සම්මන්ත්‍රණ මාලාවේ මෙවර සම්මන්ත්‍රණය ලබන හෙට (23) බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 07:12

තව දුරටත් කියවන්න...

ලෝක ළමා දිනට සමගාමී ව ළමා චිත්‍රපට සතියක්

  • පී.ඩී.එෆ් (PDF)

මෙම වසරේ ලෝක ළමා දිනට සමගාමී ව ළමා චිත්‍රපට සතියක් පැවැත්වීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මෙම වැඩසටහනේ සංවිධාන කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සිදුකරයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 05:33

තව දුරටත් කියවන්න...

ජනාවාස සතියක් නම් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

ඔක්තෝම්බර්  03 වැනි දිනට යෙදෙන ලෝක ජනාවාස දිනය වෙනුවෙන් සැප්තැම්බර් 27 දින සිට ඔක්තෝම්බර්  03 දක්වා ‘ජනාවාස සතියක්’ නම් කිරීමට රජය තීරණය කර තිබේ.

MP_wimal_weerawansaඑම සතිය තුළ ඊට අදාළ වැඩසටහන් රැසක් දිවයින පුරා සංවිධාන කර තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

එජාපය අර්බුදයෙන් අර්බුදයට යන බව ප්‍රත්‍යක්ෂ වුණා

  • පී.ඩී.එෆ් (PDF)

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර
Dew_Gunasekaraඑජාපය දෘෂ්ටිමය වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් සංවිධානාත්මක වශයෙන් අර්බුදයෙන් අර්බුදයට යන එක රවී කරුණානායක මහතාගේ කතාවෙන් ප්‍රත්‍යක්ෂ ලෙස එය ඔප්පු වූ බව මානව සම්පත් පිළිබඳ  ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

රජයේ පරිසර සැලසුම් ගැන එක්සත් ජාතීන් දැනුවත් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

anura_priyasarshana_yapasssශ්‍රී ලංකාවේ වන සම්පත සුරැකීමට සහ කාන්තාරකරණය වැළැක්වීමට රජය ගෙන ඇති දිගුකලීන සැලසුම් පිළිබඳ ව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට පැමිණි සියලු නියෝජිතයින් දැනුවත් කිරීමට පරිසර අමත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කටයුතු කර ඇත.

තව දුරටත් කියවන්න...