Sunday, Feb 25th

Last update04:58:08 PM GMT

You are here පුවත්

පුවත්

බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය

  • පී.ඩී.එෆ් (PDF)

අද බිඳු හෙළන්නන්ගේ දිනයයි
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර ඇති සමාජ සත්කාරක සතියේ  අද (22) දා බිඳු හෙළන්නන්ගේ දිනය ලෙස නම් කර ඇත.

තව දුරටත් කියවන්න...

ජාතික ශ්‍රම අධ්‍යයන පාඨමාලා 25 වැනි දා ආරම්භ කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

workshopජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාවලට බඳවාගත් හතරවන ඩිප්ලෝමා කණ්ඩායම සඳහා පාඨමාලා ආරම්භ කිරීමේ උත්සවය ලබන 25 වැනි දා සිදුකෙරෙන බව කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යාංශය පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 22 වෙනි බ්‍රහස්පතින්දා, 01:40

තව දුරටත් කියවන්න...

ජෝ අබේවික‍්‍රම අභාවප්‍රාප්ත වේ

  • පී.ඩී.එෆ් (PDF)
Joe_abeජාත්‍යන්තර කීර්තියට පත් මෙරට සුවිශේෂී චරිතාංග නළුවකු වූ අග‍්‍රගණ්‍ය සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතා අද (21) සවස අභාවප‍්‍රාප්ත විය.

තව දුරටත් කියවන්න...

අලව්වේ දුම්රිය අනතුර ගැන සෙවීමේ කමිටුවට සාමාජිකයන් නම් කෙරේ

  • පී.ඩී.එෆ් (PDF)

KumaraWelgamaපසුගියදා අලව්ව දුම්රිය ස්ථානයේ දී සිදු වූ දුම්රිය අනතුර පිළිබඳ ව සෙවීමට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 21 වෙනි බදාදා, 16:51

තව දුරටත් කියවන්න...

කොළඹ අනවසර පදිංචිකරුවන් පිටමන් කරන්නේ නෑ

  • පී.ඩී.එෆ් (PDF)

නිවාස ඇමැති කියයි

කොළඹ නගරය තුළ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වන හා අනවසර පදිංචිකරුවන්ගේ ප්‍රමාණය ලක්ෂ 5ක් පමණ වන බවත් අනවසර පදිංචිකරුවන් ඇතුළු සියලු ම දෙනා කොළඹින් පිටතට යැවීමට කටයුතු නොකරන බවත් කොළඹ නගරය තුළ ම එම පවුල්වලට වාසස්ථානයට සුදුසු ස්ථීර නිවාස වැඩපිළිවෙළක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක කර තිබෙන බවත් නිවාස, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

ගුරු වෘත්තියට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගය 24 වැනි දා

  • පී.ඩී.එෆ් (PDF)

ප්‍රාථමික පාසල් ජාලයක් පෝෂණය සඳහා වූ (සංවර්ධිත ද්විතික පාසල් 1000) වැඩසටහන සඳහා උපාධිධාරී ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ විභාගය මේ මස 24 වැනි දා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 21 වෙනි බදාදා, 08:48

තව දුරටත් කියවන්න...

රත්මලාන එජාප පිරිසක් සන්ධානයට

  • පී.ඩී.එෆ් (PDF)
NR_ratmalanaඊයේ (20) රත්මලානේ පැවති ජන හමුවකදී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින් පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ බව වාර්තා වේ.

තව දුරටත් කියවන්න...

ඉන්දීය නිවාස 50000න් 1000ක වැඩ ආරම්භ කළා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය විමල් වීරවංශ
Wimalශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2010 ජූනි මස සිට සිදුකළ ඉන්දීය සංචාරයේ දී අත්සන් තැබූ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව ඉන්දීය රජය විසින් පූර්ණ ප්‍රදානයක් වශයෙන් ලබාදීමට නියමිත නිවාස 50000න් පළමු නිවාස 1000ක නියමු ව්‍යාපෘතිය ආරම්භ කර ඇතැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 21 වෙනි බදාදා, 07:05

තව දුරටත් කියවන්න...

‘සංජනනී’ මාධ්‍ය උළෙල ඇරඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය විසින් සංවිධානය කරන ලද ‘සංජනනී මාධ්‍ය උළෙල’ ඊයේ (20) ආරම්භ වූ අතර එය අද (21) සහ හෙටත් විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

තව දුරටත් කියවන්න...

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද සිට

  • පී.ඩී.එෆ් (PDF)

ඔක්තෝබර් 8 වැනි දා පැවැත්වෙන පළාත් පාලන ආයතන 23ක පළාත් පාලන ජන්ද විමසීමට අදාළ නිල ඡන්ද පති‍්‍රකා ඡන්ද පත්‍රිකා බෙදාහැරීම අද (21) සිට ආරම්භ කෙරේ.

තව දුරටත් කියවන්න...

නියෝජ්‍ය කතානායක මැලේසියා හා ඉන්දියාවේ සංචාරයක

  • පී.ඩී.එෆ් (PDF)
Dty_Spea_CW2012 ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට අදාළ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පසුගියදා මැලේසියාවේ හා ඉන්දියාවේ පාර්ලිමේන්තුවල විශේෂ සංචාරයක නිරත වී තිබේ.

තව දුරටත් කියවන්න...

ගෘහ ඒකක ලක්ෂ 15ට සමගාමී ව ආදර්ශ ගෙවතු 14,000ක්

  • පී.ඩී.එෆ් (PDF)

Divinaguma_Homagamaදිවි නැඟුම දෙවැනි අදියර වෙනුවෙන් රටපුරා ස්ථාපිත කරන ගෘහ ආර්ථික ඒකක ලක්ෂ 15ට සමගාමී ව සෑම ග‍්‍රාමසේවා වසමකට ම ආදර්ශ ගෙවත්තක් බැගින් ආදර්ශ ගෙවතු 14,000ක්  දිවයින පුරා පිහිටුවීමට කටයුතු කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

තව දුරටත් කියවන්න...

ඉහළ කොත්මලේ ඉදිකිරීම් අවසන් අදියරේ

  • පී.ඩී.එෆ් (PDF)

Upper_Kotmale_20-09-2011ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන විශාල පරිමාණයේ අවසන් ජල විදුලි ව්‍යාපෘතිය වන ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 89%කින් පමණ අවසන් වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. 

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 10:00

තව දුරටත් කියවන්න...

හෙක්ටර් කොබ්බෑකඩුවගෙන් වත්මන් දේශපාලඥයින් පාඩම් උගත යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

prime_minඅගමැති

හෙක්ටර් කොබ්බෑකඩුව වැනි ජනතාවාදි දේශපාලඥයින්ගෙන් වත්මන් දේශපාලඥයින්ට ඉගෙනීමට පාඩම් බොහෝ ඇති බවත්, එතුමා ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කළ, ලාංකීය දේශපාලනයේ සංන්ධිස්ථානයක් සනිටුහන් කළ නායකයෙකු බවත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

දරුස්මාන් වාර්තාවේ තිබෙන කරුණු අසත්‍යයි

  • පී.ඩී.එෆ් (PDF)

ඇමති විමල් අල්ජසීරා රූපවාහිනියට පවසයි

MP_wimal_weerawansaඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මුන් මහතාට උපදෙස් ලබාගැනීම සඳහා පත්කරගන්නා ලද දරුස්මාන් කමිටු වාර්තාව මඟින් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බවත් එම කමිටු වාර්තාවට විරෝධය දැක්වීම සඳහා රටවල් ගණනාවක් ම ශ‍්‍රී ලංකාව සමඟ එක් වී සිටින බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

තව දුරටත් කියවන්න...

අද රජයට තිබෙන කාර්යය රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම පමණයි

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත

අද රජයට තිබෙන එකම කාර්යය රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම පමණක් බවත් අනෙක් සියලු ප‍්‍රශ්න රජය ජයගෙන අවසන් බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා කඩුවෙල දී ප‍්‍රකාශ කළේය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 09:02

තව දුරටත් කියවන්න...

අලව්වේ දුම්රිය අනතුර ගැන හේ‍තු සොයන්න කමිටුවක්

  • පී.ඩී.එෆ් (PDF)

අලව්ව දුම්රිය ස්ථානයේදී සිදුවූ දුම්රිය අනතුර සම්බන්ධයෙ‍න් හේ‍තු සොයා බැලීම සඳහා අද කමිටුවක් පත්කිරීමට නියමිතය.

අවසන් යාවත්කාලීන කිරීම 2011 සැප්තැම්බර් 20 වෙනි අඟහරුවාදා, 08:39

තව දුරටත් කියවන්න...