Saturday, May 27th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

"පැහැසර අරුණ" බදුල්ල සාහිත්‍ය උත්සවය 27

  • පී.ඩී.එෆ් (PDF)

painting"පැහැසර අරුණ" බදුල්ල දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය ලබන 27 වෙනි දා පෙ.ව 8.30 සිට බදුල්ලේ සයිමන් පීරිස් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිත බව බදුල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

මහාමාර්ග වෙනුවෙන් ගෙවූ වන්දි මිලියන 24000ක්

  • පී.ඩී.එෆ් (PDF)

පසුගිය වසර 20ක කාලය තුළ මහාමාර්ග ඉදිකිරීම සඳහා වාර්ෂික ව පවරාගත් ඉඩම් ප්‍රමාණයන් සඳහා රජය දැනට ගෙවා ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන විසි හතර දහස් හතරක් (24,004)කි.

යෝජනාව ස්ථීර නොකිරීමෙන් දෙ.ජා.ස‍. විවාදය නතර වේ

  • පී.ඩී.එෆ් (PDF)

parliament_indoorදෙමළ ජාතික සන්ධානය ඊයේ (23) පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කළ සභාව කල්තැබීමේ යෝජනාව ස්ථීර කිරීමට විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු නොමැති වීම හේතුවෙන් විවාදයට ගැනීමට නොහැකි විය.

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගැනේ

  • පී.ඩී.එෆ් (PDF)

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා අද (23) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

ජවිපෙ විසඳාගත නොහැකි ප්‍රශ්න රැසක

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර
ජවිපෙ තුළ අද විසඳාගත නොහැකි ප්‍රශ්න රාශියක් මතු වී ඇතැයි පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්ප කුමාර jagath_pushpakumaraමහතා ප්‍රකාශ කළේ ය.