Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

2015දී රබර් ආදායම ඩොලර් බිලියන 15ක් දක්වා

  • පී.ඩී.එෆ් (PDF)

rishad_badiudinවසර 2015 වන විට රබර් නිෂ්පාදනයේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අවතැන්වූවන් වසර අවසන්වීමට පෙර පදිංචි කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

MP_gunarathne_weerakoonකදිරගාමර් හා ආනන්ද කුමාරස්වාමි සහන කඳවුරුවල සිටින සියලු පවුල් මේ වසරේ දෙසැම්බර් 31 වන විට නැවත පදිංචි කර අවසන් කරන බව නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ගුණරත්න වීරකෝන් මහතා පවසයි.

ජනතා යහපත සඳහා වන පනත් තුනක් අද පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)

MP_bandula_gunawardhanaමහජනතාව මූල්‍ය වංචාවන්ට හසුවීම වැළැක්වීම සඳහාත් ජාතියේ ආරක්ෂාව, ජාතික ආර්ථිකයේ ආරක්ෂාව තහවුරු කරන රට සහ මහජනතාවගේ යහපත වෙනුවෙන් වූ පනත් තුනක් අද (21) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනිණි.

නව රෙගුලාසිවලින් ෆෝමලීන් භාවිතය පාලනය වෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය රාජිත සේනාරත්න
Rajithaමසුන් සඳහා ෆෝමලීන් භාවිතය අද අඩු වී ඇති බවත් මේ රෙගුලාසිවලින් ෆෝමලින් භාවිතය පාලනය කෙරෙන බව ද ආහාර  පනත යටතේ නියෝග ක්‍රියාත්මක කිරීමට ධීවර, කෘෂිකර්ම, සෞඛ්‍ය සහ වෙළෙඳ යන අමාත්‍යාංශ සම්බන්ධ කරගත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කුමන්ත්‍රණකරුවන්ට භාණ්ඩවල මිල වැඩිකිරීමට දෙන්නේ නෑ

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
Johnston-Fernandoකුමන්ත්‍රණය කර අනවශ්‍ය ලෙස භාණ්ඩවල මිල වැඩි කරන්නට කිසි සේත් ඉඩ ලබා නොදෙන බව සමූපකාර අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසී ය.