Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

ආහාර ඇසුරුමේ දී පාරිභෝගිකයාට අසාධාරණයක් නොවිය යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ
ආහාර ඇසුරුම්කරණයේදී පාරිභෝගිකයාට අසාධාරණයක් නොවිය යුතු බව විද්‍යා කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

ලේඛකාධාර ව්‍යාපෘතිය අඛණ්ඩ ව ක්‍රියාත්මකයි

  • පී.ඩී.එෆ් (PDF)
පොත් ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය නොහොත් ලේඛකාධාර ව්‍යාපෘතිය වසරින් වසර වර්ධනය වෙමින් පවතින බවත් ව්‍යාපෘතිය අඛණ්ඩ ව සිදුකෙරෙන අතර කිසිදු අක්‍රීයවීමක් සිදු වී නැතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසී ය.

ආහාර පනත යටතේ නියෝග අද පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)

ඉහළ ප්‍රමිතියකින් යුතු ආහාර ජනතාවට ලබාදීමේ අරමුණ ඇති ව ආහාර පනත යටතේ නියෝග 6ක් අද (20) අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පැල්පත්වාසීන්ට මහල් නිවාස ලබාදෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය විමල් වීරවංශ
කොළඹ නගරයේ ජීවත්වන 60,000ක් පමණ වූ පැල්පත්වාසීන්ට විකල්ප මහල් නිවාස ලබා නො දී ඔවුන් සිටින ස්ථානවලින්  එළියට නො දමන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

උතුරේ ජනතාවගේ පානීය ජල සිහිනය ජනපති ආශීර්වාදයෙන් සැබෑ වෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

වසර 75කට පසුව උතුරට ලැබෙන සුවිසල් ව්‍යාපෘතිය මෙයයි
mp_dinesh_parliඋතුරු පළාතට අවුරුදු 75කට පසු ව ලැබෙන විශාලතම ව්‍යාපෘතිය ලෙස උතුරු ජලසම්පාදන ව්‍යාපෘතිය හැඳින්විය හැකි බවත් ඉරණමඩු ජලාශයෙන් යාපනය අර්ධද්වීපය දක්වා පානීය ජලය සැපයීම හා සනීපාරක්ෂක පහසුකම් සැලසීම එමඟින් ඉටු කෙරෙන බවත් මෙය උතුරේ ජනතාවට කිසිදා සැබෑ නොවන සිහිනයක් ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් හිමිවන අවස්ථාවක් බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.