Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

ආබාධිත රණ විරුවන්ට නිවාස ලබාදීම අඛණ්ඩ ව සිදු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
ආබාධිත රණ විරුවන්ට නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ අඛණ්ඩ ව සිදු කෙරෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසී ය.

හානියට පත් වාහන සඳහා වන්දි ලබන සතියේ සිට

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත
susil_premajayanth_7බාල වර්ගයේ පෙට්ට්‍රල් භාවිතයෙන්  හානියට පත් වාහන සඳහා වන්දි ගෙවීමට පියවර ගන්නා බවත් ඉදිරි සතියේ දී ඒ සඳහා කටයුතු කරන බවත් ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පවසයි.

සැකකරුවෙකු අත්අඩංගුවේ තබාගත හැකි කාලය ගැන විවාදය කල්යයි

  • පී.ඩී.එෆ් (PDF)

parliament_indoorසැකකරුවෙකු පොලිස් අත්අඩංගුවේ තබාගත හැකි කාලය පැය 24 සිට පැය 48 දක්වා දීර්ඝ කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් වෙනත් දිනයක විවාද කිරීම සඳහා අද (08) පාර්ලිමේන්තුව එකඟ විය.

හමුදා සෙබළුන් සේවයෙන් ඉවත් කරන වැඩපිළිවෙළක් නෑ

  • පී.ඩී.එෆ් (PDF)

MP_dinesh_gunawardaneස්ථීර හමුදා සේවයේ නියුතු හමුදා නිලධාරීන් සහ සෙබළුන් සේවයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දරුවන් වෙනුවෙන් රට ඉදිරියට ගෙන යනවා

  • පී.ඩී.එෆ් (PDF)

ජාත්‍යන්තර සාක්ෂරතා දින සැමරුමේ දී නියෝජ්‍ය කතානායක පවසයි
parli_literacy_dayරටක් දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙනකොට අභියෝග එනවා. ඒ අභියෝගවලට නොසැලී දරුවන් වෙනුවෙන් රට ඉදිරියට ගෙන යන්නේ යැයි නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ජාත්‍යන්තර සාක්ෂරතා දිනය වෙනුවෙන් අද (08) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති  උත්සවයකට සහභාගී වෙමින් සඳහන් කළේ ය.