Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

හදිසි නීතිය දීර්ඝකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

  • පී.ඩී.එෆ් (PDF)

තමිල්නාඩුවේ රහසිගත කඳවුරුවල කොටි ත්‍රස්තවාදීන් පුහුණු කරනවා - අගමැති
PM_D_M_jayaratneතමිල්නාඩුවේ රහසිගත ස්ථාන තුනක පිහිටි කඳවුරුවල දී කොටි ත්‍රස්තවාදීන් පුහුණු කරන බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇතැයි හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පැවසීය.

රට රැකගත් නායකයින් ආරක්ෂා කරගත යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

Dineshඅමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

රට ආරක්ෂා කරන්නට ඉදිරිපත් වු නායකයින් ආරක්ෂා කළ යුතු බවත් එය රජයේ යුතුකමක් බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුව අද සහ හෙට පමණයි

  • පී.ඩී.එෆ් (PDF)

මාර්තු මාසයේ පළමුවාරය සඳහා පාර්ලිමේන්තු සභාවාර අද (08) සහ හෙට රැස් වේ. පළාත් පාලන මැතිවරණය නිසා ලබන 10 සහ 11 දිනවල පාර්ලිමේන්තු සභාවාර නොපැවැත්වීමට පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේ දී එකඟ වී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.