Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු සභාව පැය භාගයකට කල් තබයි

  • පී.ඩී.එෆ් (PDF)

අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් අනුමත කර ගැනීම වෙනුවෙන් අද පැවැත්වීමට නියමිත ව තිබූ විවාදය, විවාදයට ගත නොහැකි බවට විපක්ෂය දිගින් දිගට ම තර්ක ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැය භාගයකට සභාව කල් තැබීමට තීරණය කළේ ය.

රැඳවුම්භාරයේ සිටින අයගැන කටයුතු එකවර නතර කළ නොහැකියි

  • පී.ඩී.එෆ් (PDF)

අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්
rauf_hakeemහදිසි නීති රෙගුලාසි ඉවත් කර තිබුණත් යම් යම් අවස්ථාවල දී ප්‍රශ්න කිරීම්වලට අත්අඩංගුවට ගත හැකි බවත් රැඳවුම් නියෝග යටතේ සිටින අය සහ පුනරුත්ථාපනලාභීන් සඳහා එවැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවත් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ආරක්ෂාව වෙනුවෙන් නීති සම්පාදනය කළ යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

මහාචාර්ය රජීව් විජේසිංහ
ලෝකය පුරා ත්‍රස්තවාදී ක්‍රියා සිදුවන බවත් අපේ ආරක්ෂක තත්වය ගැන සිතා නීති රීති සම්පාදනය කළ යුතු බවත් පත්කළ මන්ත්‍රී මහාචාර්ය රජීව් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි.

පේෂ කර්මාන්තය නැංවීමට නව වැඩපිළිවෙළක්

  • පී.ඩී.එෆ් (PDF)

පේෂ කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කෙරෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතා පවසයි.

ත්‍රී පෝෂ සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි මෙරටදී ම නිපදවීමට පියවර

  • පී.ඩී.එෆ් (PDF)

ත්‍රීපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගුණාත්මක බඩඉරිඟු සහ සෝයා බෝංචි අවශ්‍ය තරම් මෙරට තුළ ම නිපදවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කෙරේ.