Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

නවදිල්ලි නුවර බෝම්බ ප්‍රහාරයට රජයේ කණගාටුව ප්‍රකාශ කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

සභානායක අමාත්‍ය නිමල් සිරිපාල
nimal_siripala_de_silvaඉන්දියාවේ නවදිල්ලි නුවර ඇති වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය රජයට හා ජනතාවට ශ්‍රී ලංකා රජයේ කණගාටුව ප්‍රකාශ කරන බව සභානායක, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ත්‍රස්තවාදය ඇතිවීමට බලපෑ සාධක වටහාගත යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)
අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර
රටේ ත්‍රස්තවාදය මතු වීමට බලපෑ සාධක අප තේරුම්ගත යුතු බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.

රටේ සාමය රැකීමේ වගකීමක් රජයට තිබෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය වාසුදේව නානායක්කාර
Vasudeva_0මේ රටේ සාමය රැකීමේ වගකීමක් රට පාලනය කරන රජයට තිබෙනවා යැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසී ය.

හදිසි අවස්ථා රෙගුලාසි ඉවත්කිරීම ගැන විවාදයක්

  • පී.ඩී.එෆ් (PDF)

parliament_indoorහදිසි අවස්ථා තත්ත්වය අවසන් කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කිරීම පිළිබඳ ව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය අද (07) පාර්ලිමේන්තුවේ පැවැත්වේ.

උතුරු පළාත් උපාය මාර්ගික පාරිසරික ඇගයීම් වාර්තාව අවසන් අදියරේ

  • පී.ඩී.එෆ් (PDF)

anura_priyasarshana_yapasssඋතුරු පළාත් උපාය මාර්ගික පාරිසරික ඇගයීම් අවසන් වාර්තාව සකස් කරමින් පවතින බවත් නිර්දේශ ඇතුළත් වාර්තාව ඉතා ඉක්මනින් නිකුත් කිරීමට නියමිත බවත් පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.