Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

කම්කරු අයිතීන් උල්ලංඝනය කරන හාම්පුතුන්ගෙන් ලක්ෂය දක්වා දඩ

  • පී.ඩී.එෆ් (PDF)

කම්කරු අයිතීන් උල්ලංඝනය කරන හාම්පුතුන්ගෙන් අයකරන දඩය රු. 20000/- සිට රුපියල් 100,000/- දක්වා වැඩි කිරීමට ද නීති සංශෝධනය කෙරෙන බව කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අතවරයට පත් දැරියගේ සිද්ධිය ගැන තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා

  • පී.ඩී.එෆ් (PDF)

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන
Bandula_gunawardenaවිභාග මධ්‍යස්ථානයකදී පාසල් දැරියක අතවරයට ලක් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව ද වෙන ම පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අවශ්‍ය නම් ජාතික ආරක්ෂාව සඳහා නීති සම්පාදනය කිරීමට පියවර ගන්නවා

  • පී.ඩී.එෆ් (PDF)

සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල
nimal_siripala_de_silvaජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් ත්‍රස්තවාදය හිස එසවීම වැළැක්වීම සඳහාත් අවශ්‍ය වුවහොත් නීති සම්පාදනය කිරීමට පියවර ගැනීමට රජය නොපැකිළෙන බව සභානායක, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුව අද රැස්වේ

  • පී.ඩී.එෆ් (PDF)

parliamentපාර්ලිමේන්තුව අද පස්වරු 1.00ට රැස් වේ.

ශ්‍රීපාලි මණ්ඩපය දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමේ සැලසුමක් නෑ

  • පී.ඩී.එෆ් (PDF)

sb-dissanayakeශ්‍රීපාලි මණ්ඩපය දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා විශ්වවිද්‍යාලයට අනුයුක්ත කිරීමේ සැලසුමක් පිළිබඳ මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (26) පාර්ලිමේන්තුවේ සභාගත කළ පිළිතුරක සඳහන් වේ.