Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

ග්‍රාම නිලධාරි පුරප්පාඩු ඉක්මනින් පුරවනවා

  • පී.ඩී.එෆ් (PDF)

නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක
ග්‍රාම නිලධාරි සේවා පුරප්පාඩු ප්‍රමාණය ගණනය කිරීම මේ වන විට සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා පැවසීය.

වැඩිහිටි මහජන ආධාර මුදල දෙගුණයකින් ඉහළට

  • පී.ඩී.එෆ් (PDF)

MP_fielix_pereraවැඩිහිටියන් වෙනුවෙන් මාසික ව ලබාදෙන මහජන ආධාර මුදල අවමය රුපියල් 500 සිට උපරිමය රුපියල් 1000ක් දක්වා වැඩිකරන බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

ළමා රෝහලට නව ශෛල්‍යාගාර සංකීර්ණයක්

  • පී.ඩී.එෆ් (PDF)

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා නව ශෛල්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

ගුරුනගර් හා සිලාවතුර ධීවර වරාය ඉදිකිරීමට සැලසුම්

  • පී.ඩී.එෆ් (PDF)

ගුරුනගර් හා සිලාවතුර ධීවර වරායන් ඉදිකිරීම සඳහා ශක්‍යතා වාර්තාවන් අවසන් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

විනාශයට පත් වූ වැව් ප්‍රතිසංස්කරණයට මිලියන 2100ක්

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

nimal_siripala_de_silvaවිනාශයට පත් වූ වැව් ප්‍රතිසංස්කරණය සඳහා මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් වෙන් කර ඇතැයි ද ඒ වෙනුවෙන් යථා කාලයේ දී තවත් රුපියල් මිලියන 1600ක් වෙන් කිරීමට අපේක්ෂිත බව ද සභානායක, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.