Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට රජය සූදානම් නෑ

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
MP_dinesh_gunawardaneලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට රජය එකඟ නොවන බවත් එම ආයතන මනා කළමනාකරණයෙන් යුතුව පාඩු නොලබන තත්ත්වයෙන් පවත්වාගෙන යාම සඳහා රජය නිරතුරු ව ස්ථීර ව කැප වී සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

2010 මෙරටින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 1400ක්

  • පී.ඩී.එෆ් (PDF)

2011 ජුලි දක්වා ටොන් 600ක්
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක් රැස් කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2010 වසර තුළ වාර්තාගත දත්තයන්ට අනුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 1400ක් එක්රැස් කර ඇති අතර 2011 ජුලි මස අග දක්වා ටොන් 600ක් එක්රැස් කර තිබේ.

නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ශ්‍රී ලංකා - චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට

  • පී.ඩී.එෆ් (PDF)

NimalSiripalaශ්‍රී ලංකා -චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස සභානායක ,වාරිමාර්ග හා ජල සම්පත්කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරී පත්විය. ශ්‍රී ලංකා- චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ඊයේ (24) කතානායක චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය.

රජයේ හිතකර විදේශ ප්‍රතිපත්ති නිසා තේ රබර්වලට හිතකර වෙළෙඳපොලක්

  • පී.ඩී.එෆ් (PDF)

රජය ගෙන යන හිතකර  විදේශ ප්‍රතිපත්තිය නිසා තේ, රබර් සඳහා හිතකර වෙළෙඳපොලක් ලබා ගැනීමට හැකි වී තිබෙන බව සභානායක, වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

2012 අය-වැය සැකසීමේදී අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කරනවා

  • පී.ඩී.එෆ් (PDF)

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම
Sarath_amunugama_ministersssssssssssssවසර 2012 අය-වැය සකස් කිරීම සඳහා ආර්ථික ක්ෂේත්‍රයේ සියලු කොටස් සමඟ සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා  පැවසී ය.