Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තුව

රජය ජනතාවට ඉඩම් දුන්නත් සමාගම්වලට එසේ ඉඩම් දෙන්නේ නෑ

  • පී.ඩී.එෆ් (PDF)

Lakshman-Yapa-Abeywardena5නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා
රජයේ ක්‍රියාත්මක ඉඩම් ප්‍රතිපත්තියට පටහැනි ව එකදු ඉඩමක් විදේශීය හෝ දේශීය සමාගමකට ලබා දී නැතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා  පවසයි.

සුළු අපනයන බෝගවලටත් වගා රක්ෂණයක්

  • පී.ඩී.එෆ් (PDF)

සුළු අපනයන බෝග වගාවන් සඳහා වගා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

පැල්පත් වැඩි කර ඡන්දය ගැනීම එජාප අරමුණයි

  • පී.ඩී.එෆ් (PDF)

සභානායක, අමාත්‍ය නිමල් සිරිපාල
nimal_siripala_de_silvaඑජාප පාලන කාලයේ නගර සභාව තුළ පැල්පත් වැඩිකරලා, පැල්පත් ජනතාව දුක්ඛිත තත්ත්වයට පත්කරලා. ඒ තුළින් ඡන්දය ලබාගැනීමටයි බලාපොරොත්තු වුණේ යැයි සභානායක, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අධිකාරියක් නැති ව මුල්‍ය තැන්පතු ගැනීමට දැන්වීම් පළකිරීම වරදක්

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය
Ranjith_Siyambalapitiyaඅධිකාරියක් නොමැති ව මූල්‍ය තැන්පතු ලබා ගැනීම සඳහා ප්‍රචාරණය කිරීම හා ප්‍රචාරක දැන්වීම් පළ කිරීම වරදක් බව විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ත්‍රස්තවාදයට එරෙහි ව රජය අඛණ්ඩ ව කටයුතු කරනවා

  • පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු රජය ත්‍රස්තවාදයට එරෙහි වු ව්‍යාපාරය එලෙස ම ක්‍රියාත්මක කරන බව මේ පනත් ක්‍රියාත්මක කිරීම තුළ  සනාථවන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා පවසයි.