Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව සුළු අපනයන බෝගවලටත් වගා රක්ෂණයක්

සුළු අපනයන බෝගවලටත් වගා රක්ෂණයක්

  • පී.ඩී.එෆ් (PDF)

සුළු අපනයන බෝග වගාවන් සඳහා වගා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදෙන බව සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.

අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී අසන ලද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසීය.

මේ පිළිබඳ ව සාකච්ඡා මට්ටමේ පවතින බවත් ශක්තිමත් ක්‍රමයකට රක්ෂණ ක්‍රමය පටන් ගත යුතු බවද අමාත්‍යවරයා කීය.

තවද සුළු අපනයන බෝග ප්‍රවර්ධනය සඳහා අලුතින් හෙක්ටයාර් 3000ක් වගා කිරීමට කටයුතු කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

PR/DB