Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් පාර්ලිමේන්තුව ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගැනේ

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගැනේ

  • පී.ඩී.එෆ් (PDF)

ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා අද (23) පාර්ලිමේන්තුවේ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

සියලු වෘත්තීය සමිති කැඳවා ඔවුන්ගේ අදහස් යෝජනා මේ සඳහා ලබා ගැනීමට කටයුතු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ගුරු සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

PR/DB