Sunday, Apr 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් සංවර්ධන

සංවර්ධන

2040 වන විට පොසිල ඉන්ධන මුළුමනින් ම අවසන්

  • පී.ඩී.එෆ් (PDF)

- විදුලිබල ඇමති

වසර 2040 වන විට පොසිල ඉන්ධන මුළුමනින් ම පාහේ තුරන් වන ලකුණු පහළ වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

විදෙස්ගත වන ශ‍්‍රමිකයන්ට නොමිලේ පරිගණක පුහුණුව

  • පී.ඩී.එෆ් (PDF)

FEB_30-09-2011විදේශ රැකියා සඳහා පිටත් ව යන ශ‍්‍රමිකයන්ට නොමිලේ තොරතුරු තාක්ෂණය ආශ‍්‍රිත දැනුම ලබාදීමේ ව්‍යපෘතියක් සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය හා ශ‍්‍රී ලංකා මත්ද්‍රව්‍ය විරෝධී සංගමය සමඟ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගිවිසුමකට එළැඹ ඇත.

ධීවරයන්ගේ මිතුරා 'සයුර' රේඩියෝව නව මුහුණුවරකින්

  • පී.ඩී.එෆ් (PDF)

සමස්ත ධීවර ජනතාවට ම තොරතුරු, දැනුම, අධ්‍යාපනය හා විනෝදාස්වාදය ලබා දීමේ අරමුණින් පසුගිය මාර්තු 26 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ දී විවෘත කරන ලද 'සයුර' රේඩියෝව හෙට (01) සිට නව මුහුණුවරකින් හා නව වැඩසටහන් රැසකින් ධීවර ජනතාව හමුවට පැමිණෙන බව ධීළුර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

රණ විරු දූදරු ශිෂ්‍යත්ව නවවැනි අදියර

  • පී.ඩී.එෆ් (PDF)

ranaviru_scholarship_2ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක රණ විරු දූ දරු ශිෂ්‍යත්ව වැඩපිළිවෙළේ නව වැනි අදියර යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය සාර්ථක ව අද (29) ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ආරක්ෂක ලේකම්තුමාගේ හා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

දියවර සවියෙන් කෝටි 30ක ණය ආධාර

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න
Rajithaදියවර සවිය ණය යෝජනා ක්‍රමය යටතේ ධීවර ප්‍රජාවට ණය ලබා දීම සඳහා රු. කෝටි 30ක් වෙන් කර ඇති බවත් එම මුදල් සුනාමියෙන් හානියට පත් වූ ධීවර කර්මාන්තයේ නියුතු දිස්ත්‍රික්ක 07ක සිටින ප්‍රජාවට ලබා දීමට කටයුතු යොදා ඇති බවත් ඒ තුළින් ධීවර ගෘහණියන් ව්‍යවසායකයින් බවට පත් කෙරෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.