Thursday, Mar 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

ළමා සහ වැඩිහිටි දින සැමරුම් උත්සව රැසක් මහනුවර දී

  • පී.ඩී.එෆ් (PDF)

child_and_elderඔක්තෝබර් 01ට යෙදෙන ලෝක ළමා දිනයට සහ වැඩිහි‍ටි දිනයට සමගාමී ව අද  (01) මහනුවර දිස්ත්‍රික්කය පුරා සැමරුම් උත්සව රැසක් පැවැත්වීමට රාජ්‍ය ආයතන සහ විවිධ ආයතන ඒකාබද්ධ ව කටයුතු සුදානම් කොට ඇති බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

පොලොන්නරුවේ ජලභීතිකා දින සැමරුමට පාගමනක්

  • පී.ඩී.එෆ් (PDF)

Polonnaruwa__Pix_01_Helth'වසර 2016 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්' යන තේමාව යටතේ ලෝක ජලභීතිකා දිනයේ ජාතික සැමරුම් උත්සවය අද (30) පෙරවරුවේ පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වූ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

දිඹුලාගල වාරිමාර්ග පිළිසකර කිරීමට රතුකුරුස සහය

  • පී.ඩී.එෆ් (PDF)


polonnaruwa_2011-09-30-3ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පශ්චාත් ගංවතුර සහන වැඩසටහන යටතේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාරි ඇළ මාර්ග හා වැව් පිළිසකර කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

පාසල් දරුවන් සාහිත්‍ය කෙරෙහි යොමු කිරීම වැදගත්

  • පී.ඩී.එෆ් (PDF)

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න
කුඩා කාලයේ පටන් පාසල් දරුවන් සාහිත්‍ය විෂය කෙරෙහි යොමු කිරීම ඉතා වැදගත් බව ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පැවසූවේ යැයි කෑගල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

කලාකරුවන් ඇගයීම උසස් කාර්යයක්

  • පී.ඩී.එෆ් (PDF)

කෑගල්ල දිස්ත්‍රික් ලේකම්
සාහිත්‍ය කලාවේ දියුණුව උදෙසා කැප වූ ප්‍රාදේශීය කලාකරුවන් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරි නැමීම අගය කළ යුතු කාර්යයක් බවත් උසස් වින්දනයක් ඇති තැනැත්තා නිවුණු මනසින් ලෝකය දකින්නෙකු වන බවත් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ මහතා පැවසුවේ යැයි කෑගල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.