Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

මහනුවර දිවි නැඟුමට සමගාමි ව රූපලාවන්‍ය වැඩමුළුවක්

  • පී.ඩී.එෆ් (PDF)

beauty_cultureදිවි නැඟුම ජාතික වැඩසටහනට සමගාමී ව රූපලාවන්‍ය වැඩමුළුවක් අද (29) පෙ.ව 9.00ට පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේ පැවැත්වීමට නියමිත බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

මධ්‍යම පළාතේ ගම් තුනක් සංවර්ධනයට

  • පී.ඩී.එෆ් (PDF)

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි තෝරාගත් ගම්මාන තුනක් ඒකාබද්ධ ග්‍රාම නවෝදය නමින් සංවර්ධනය කිරීමට මධ්‍යම පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය, ගොවිජන සංවර්ධන, මිරිදිය ධීවර හා පරිසර අමාත්‍ය නිමල් පියතිස්ස මහතා පියවර ගෙන ඇත.

අනුරාධපුර දහම් පාසැල් නැංවීමට භෞතික සම්පත්

  • පී.ඩී.එෆ් (PDF)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ දහම් පාසැල් අධ්‍යාපනය නැංවීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට උතුරු මැද පළාත් සභාව පියවර‍ ගෙන ඇත.

මහනුවර වතු ආශ්‍රිත ව වොලිබෝල් තරගාවලියක්

  • පී.ඩී.එෆ් (PDF)

'මහින්දානන්ද අලුත්ගමගේ අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය'
wolleyballමහනුවර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත තරුණ ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ලබන මස වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමටත් එහි සමාරම්භක උත්සවය ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 01 දින පන්විල පොලිස් ක්‍රිඩාංගණයේ පැවැත්වීමටත් කටයුතු යොදා ඇතැයි මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

කළුතර දිවිනැඟුමෙන් පැළ නිපැයුම වැඩි කරයි

  • පී.ඩී.එෆ් (PDF)
බස්නාහිර පළාතේ කෘෂි මධ්‍යස්ථාන 05ක පැළ නිෂ්පාදනය වර්ධනය කිරීමට ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයෙන් පියවර ගෙන ඇති අතර ඒ සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 02ක ප්‍රතිපාදන වෙන් කර දී ඇති බව කළුතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.