Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

විහාරස්ථාන හරහා පොල් වගාව ව්‍යාප්ත කරයි

  • පී.ඩී.එෆ් (PDF)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පොල් වගා කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලයේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය කටයුතු යොදා ඇතැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

දැදුරුඔයෙන් කුරුණෑගලට පානීය ජල ව්‍යාපෘතියක්

  • පී.ඩී.එෆ් (PDF)

Dineshග්‍රාම නිලධාරී වසම් 30ක පුද්ගලයින් 71000කට සෙත සැලසෙන පරිදි ජල සම්පාදන ව්‍යාපෘතියක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කිරීමට ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

කෝට්ටේ මාර්ග 23ක් කාපට් කර සංවර්ධනයට‍

  • පී.ඩී.එෆ් (PDF)

අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත
MP_susil_premajayanthaශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට අයත් මාර්ග 23ක් ලබන මස අවසන්වීමට ප‍්‍රථම සම්පූර්ණයෙන් කාපට් කර ජනතා අයිතියට පැවරීමට නියමිත බව එම නගර සභා සංවර්ධන කමිටුවේ සභාපති හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ප‍්‍රකාශ කරයි.

'සුවබර දිවියකට ව්‍යායාම' පොලොන්නරුවෙන්

  • පී.ඩී.එෆ් (PDF)

polonnaruwa-_04ලෝක හදවත් දිනයට සමගාමී ව පොලොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා උතුරු මැද ක්‍රීඩා අමාත්‍යාංශය එක් ව සංවිධානය කරන ලද 'සුවබර දිවියකට ව්‍යායාම' මැයෙන් ව්‍යායාම ජනප්‍රිය කිරීමේ වැඩසටහනක් ඊයේ (26) පෙරවරුවේ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් ඉස්මත්තේ දී පැවැත්වූ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

ලෝක ළමා දිනයට කුරුණෑගල සැමරුම් උත්සවයක්

  • පී.ඩී.එෆ් (PDF)

world_children_day_2ඔක්තෝබර් 01 වෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් විශ්ව ළමා දින සැමරුම් උත්සවය ලබන මස 01 වෙනි දින පෙ.ව 9.00 සිට කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වේ.