Sunday, Jun 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

ගාලු නාගරික වෙරළ තීරය අදියර 03කින් සංවර්ධනයට

  • පී.ඩී.එෆ් (PDF)

galle_beachගාල්ල නාගරික ප්‍රදේශයට අයත් මහමෝදර රෝහල අවට හා ලයිට් හවුස් හෝටලය දක්වා වෙරළ තීරය අදියර 03ක් යටතේ සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ගාල්ල වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ආර්.ඒ. රණවක මහතා පැවසීය.

දිවිනැඟුමෙන් හම්බන්තොටට කිකිළි පැටවුන් 3000ක්

  • පී.ඩී.එෆ් (PDF)

chicksහම්බන්තොට දිස්ත්‍රික්කයේ දිවි නැඟුම වැඩසටහන යටතේ පළමු අදියරේදී කිකිළි පැටවුන් 3000ක් ප්‍රතිලාභීන් අතර බෙදාදුන් බව හම්බන්තොට අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

රත්නපුර දිවි නැගුමෙන් කළමනාකරණ පුහුණුවක්

  • පී.ඩී.එෆ් (PDF)

divi_negumaදිවි නැගුම ජාතික වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යවසායකයින් සඳහා කළමනාකරණ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇතැයි කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ රත්නපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.ඩී. කුමාරරත්න මහතා පැවසූ බව රත්නපුර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනය විවෘත වේ

  • පී.ඩී.එෆ් (PDF)

සංස්කෘතිය, ජාතික උරුමය පෙන්වන කර්මාන්ත සුරැකිය යුතුයි - අමාත්‍ය ඩග්ලස් දේවානන්දා
wp_handloom_exibiමෙරට සම්ප‍්‍රදායික කර්මාන්ත තුළින් දීර්ඝ කාලීන අපේ සංස්කෘතිය හා ජාතික උරුමයන් ලොවට කියාපාන බවත්, එම නිසා ඒවා ආරක්‍ෂා කිරීම හා දියුණු කිරීම කාගේත් යුතුකම බව සම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

මධ්‍යම පළාත් කෙටි නාට්‍ය සම්මාන උළෙල 27දා

  • පී.ඩී.එෆ් (PDF)

2011 මධ්‍යම පළාත් කෙටි නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් 27දා පෙරවරු 9.30ට මාතලේ සංචාරක හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.