Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

ICTA ප්‍රදර්ශන කුටිය‍ට ඉහළ ප්‍රතිචාරයක්

  • පී.ඩී.එෆ් (PDF)
රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තොරතුරු තාක්‍ෂණ හා අධ්‍යාපන ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මගින් ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශන කුටියට ඉතා ඉහළ මහජන ප්‍රතිචාරයක් ලැබී තිබේ.

බස්නාහිර පළාත් සමාජ සත්කාර සතිය අදින් අවසන්

  • පී.ඩී.එෆ් (PDF)
බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර ඇති සමාජ සත්කාරක සතියේ  අද (23) අවසන් දිනයයි. අපේ සොදුරු පවුල ව්‍යාපෘතිය අදට යෙදී තිබේ.

මාතලේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ණය

  • පී.ඩී.එෆ් (PDF)

ඔක්තෝබර් 03 වෙනි දිනට යෙදෙන ලෝක ජනාවාස දින සැමරුම් උත්සවයට සමගාමී ව මාතලේ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 105ක් සඳහා නිවාස ණය ලබා දීමට නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය කටයුතු යොදා ඇතැයි මාතලේ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

දිවි නැඟුමට සමගාමී ව මහනුවර පාසල් ගෙවතු වගාවට

  • පී.ඩී.එෆ් (PDF)

දිවි නැඟුම ජාතික සංවර්ධන වැඩසටහනට සමගාමී ව ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය මඟින් විවිධ සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් මහනුවර දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල්වල ගෙවතු වගා සංවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇති බවත් උඩරට සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ප්‍රේමසිරි වේරවැල්ල මහතා ප්‍රකාශ කරයි.

පූජාපිටිය 'සක්නද' සාහිත්‍ය මහෝත්සවය අද සහ හෙට

  • පී.ඩී.එෆ් (PDF)

මහනුවර, පූජාපිටිය 'සක්නද' සාහිත්‍ය මහෝත්සවය අද (22) සහ හෙට (23) පූජාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වෙන බව පූජාපිටිය සංස්කෘතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.