Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

හම්බන්තොට දිසා ලේකම් කාර්යාලය නව නිවහනකට

  • පී.ඩී.එෆ් (PDF)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන එක ම වහලක් යටතේ ස්ථාපනය කිරීම සඳහා ඉදිකළ සිරිබෝපුර නව පරිපාලන සංකීර්ණය වෙත ඊයේ (29) පෙරවරුවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ගෙන ගිය බව හම්බන්තොට අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

‘සේවා පියස‘ මධ්‍යස්ථාන පොලොන්නරුවේ පිහිටුවයි

  • පී.ඩී.එෆ් (PDF)

polonnaruwa-_01මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ගමට රාජ්‍ය සේවය වඩාත් සමීප කරලීමේ අරමුණින් ක්‍රියාත්මක 'සේවා පියස' වැඩසටහන යටතේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  සේවා පියස කිහිපයක් පසුගියදා ජනතා අයිතියට පත් කළ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

පොලොන්නරුවේ සංවර්ධනයට ආර්ථික සංවර්ධනයෙන් මිලියන 713ක්

  • පී.ඩී.එෆ් (PDF)

පොලොන්නරුවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මේ වන විට ආර්ථික සංවර්ධන අමාත්‍යංශය රුපියල් මිලියන 713ක මුදලක් වෙන් කර ඇති බවත් එයින් රුපියල් මිලියන 416ක් සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම් කර ඇති බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පැවසුවේ යැයි පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

පුර නැඟුමෙන් වයඹ සංවර්ධනයට පියවර

  • පී.ඩී.එෆ් (PDF)

පුර නැඟුම ව්‍යාපෘතිය යටතේ වයඹ පළාත් සභා බල ප්‍රදේශයේ පළාත් පාලන ආයතන 13ක සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 6500ක මුදලක් වෙන් වී ඇතැයි වයඹ ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ මහතා පැවසූවේ යැයි කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.

දරුවන්ගේ කුසලතා එළිදක්වන සංස්කෘතික උළෙලක් මාතර දී

  • පී.ඩී.එෆ් (PDF)

'මේ දරු කාගේ- ඔබගේ අපගේ- සුරකිමු රට දැය වාගේ'

world_children_day_2මාතර දිස්ත්‍රික් ළමා නිවාස දරුවන්ගේ රංගන හා ගායන කුසලතා එළිදක්වන සංස්කෘතික උළෙලක් අද (29) පෙ.ව 8.30 සිට මාතර, කැකුණදුර "ඔබ මම" ළමා ගම්මානයේ පැවැත්වීමට නියමිත බව මාතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය දැනුම් දෙයි.