Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය

ප්‍රාදේශීය

යටියන්තොට පනාවත්ත වතු නිවාසවලට විදුලිය

  • පී.ඩී.එෆ් (PDF)

electricity_provinයටියන්තොට මැතිවරණ කොට්ඨාසයේ පනාවත්ත නොම්මර 04 වතු නිවාස සදහා විදුලි පහසුකම් ලබා දීම පසුගිය දින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් සිදුවිය.

සත්ත්ව ගොවිපොළ නවීකරණයට චීන සහය

  • පී.ඩී.එෆ් (PDF)

cattle_farmසබරගමුව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් උඳුගොඩ සත්ත්ව ගොවිපොළ මුළුමණින් නවීකරණය කර සංවර්ධනය කිරීමට චීන මහජන සමූහාණ්ඩුවට එකඟතාව පළ කොට ඇත.