Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය ලෝක ළමා දිනයට කුරුණෑගල සැමරුම් උත්සවයක්

ලෝක ළමා දිනයට කුරුණෑගල සැමරුම් උත්සවයක්

  • පී.ඩී.එෆ් (PDF)
world_children_day_2

ඔක්තෝබර් 01 වෙනි දිනට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් කුරුණෑගල දිස්ත්‍රික් විශ්ව ළමා දින සැමරුම් උත්සවය ලබන මස 01 වෙනි දින පෙ.ව 9.00 සිට කුරුණෑගල නගර ශාලාවේ දී පැවැත්වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ළමා නිවාසවල දරුවන්ගේ රංගන හා ගායන කුසලතා එළිදැක්වීමේ අරමුණින් පවත්වනු ලබන මෙම සැමරුම් උත්සවයට වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස බලල්ල, ප්‍රධාන අමාත්‍ය අතුල විජේසිංහ, වයඹ පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක කටයුතු අමාත්‍ය ගුණදාස දෙහිගම යන මහත්වරුන් සහභාගී වන බව කුරුණෑගල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.


NDH/ TL- DMU Kurunegala