Tuesday, Sep 19th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය පාසල් දරුවන් සාහිත්‍ය කෙරෙහි යොමු කිරීම වැදගත්

පාසල් දරුවන් සාහිත්‍ය කෙරෙහි යොමු කිරීම වැදගත්

  • පී.ඩී.එෆ් (PDF)

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න
කුඩා කාලයේ පටන් පාසල් දරුවන් සාහිත්‍ය විෂය කෙරෙහි යොමු කිරීම ඉතා වැදගත් බව ග්‍රාමීය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පැවසූවේ යැයි කෑගල්ල අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා පැවති කෑගල්ල දිස්ත්‍රික් සාහිත්‍ය කලා මහෝත්සවයට එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කිසියම් රටක ඇති කලාව සහ සංස්කෘතිය මඟින් එම සමාජයේ අතීත ශ්‍රී විභූතිය මෙන් ම අනාගතය සඳහාත් පෙරනිමිති සපයනවා. උසස් සංස්කෘතික ජීවිතයක් අත්පත් කර ගැනීමේ දී සාහිත්‍ය සතු කාර්යභාරය අතිමහත් බවද ප්‍රකාශ කළේය.

NDH/ KM- DMU Kegalle