Friday, Jul 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

ලෝක සංචාරක දින නිල උළෙල ඊජිප්තුවේ

  • පී.ඩී.එෆ් (PDF)

Mvenpick_Resort_egyptඑක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පවත්වන ලෝක සංචාරක දින නිල උත්සවය ඊජිප්තුවේ, අස්වාන් නුවර Mövenpick Resort හිදී පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අද ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)

un_66th_assemblyඑක්සත් ජාතීන්ගේ 66 වන මහා මණ්ඩල සැසිවාරය අද (21) රාත‍්‍රී 07.30ට (නිව් යෝර්ක් වේලාවෙන් පෙ.ව. 09.30ට) නිව් යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භවීමට නියමිත ය.

විදේශ රැකියා ඇමතිගේ දකුණු කොරියානු සංචාරය ඵල දරයි

  • පී.ඩී.එෆ් (PDF)

MP_dilan_peraraලෝකයේ ප‍්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වන හයිඋන්ඩායි (Hyundai) කර්මාන්තායතනයට ඉදිරියේදී ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් වැඩි වශයෙන් බඳවා ගැනීමට එහි පාලනාධිකාරිය එකඟතාව පළකොට තිබේ.

මෙරට ඉංජිනේරු ඥානයෙන් බංගලාදේශයට දැවිතෙල් බලාගාර දෙකක්

  • පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලාංකේය ඉංජිනේරු ඥානයෙන් බංගලාදේශයේ ඩකා නුවර ආසන්නයේ ඉදිකරන ලද දැවිතෙල් බලාගාරවලින් උත්පාදිත විදුලිබලය පසුගියදා බංගලාදේශයේ ජාතික විදුලිබල පද්ධතියට එක්විය.

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති වැඩ අරඹයි

  • පී.ඩී.එෆ් (PDF)

asitha_perera_ambassodor_Italyශ්‍රී ලංකා රජයෙන් ඉතාලියට පත්කළ නව තානාපති අසිත පෙරේරා මහතා පසුගිය 16 වැනි දා සිට සිය තනතුරේ වැඩ ආරම්භ කර ඇත.