Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

ශ්‍රී ලංකාවේ වත්මන් ස්ථාවරය ජාත්‍යන්තරය හමුවට

  • පී.ඩී.එෆ් (PDF)

UN_Geneva_lies_uponචැනල් ෆෝ හා දරුස්මාන් වාර්තාව හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමේ අරමුණෙන් ඇතැම් අන්තවාදීන් විසින් දියත් කරනු ලැබූ අසත්‍ය චෝදනාවන්ට නිවැරදි කරුණු කාරණා පැහැදිලි කිරීමේ සාකච්ඡාවක් අද (12) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්විණි.

අමාත්‍ය සමරසිංහ මානව හිමිකම් කවුන්සලයේ 18වන සැසිය අමතයි‍

  • පී.ඩී.එෆ් (PDF)

Lies Agreed Upon වීඩියෝව කවුන්සලය ඉදිරියේ ප්‍රදර්ශනයට

geneva_unhcr_0

මානව හිමිකම් කඩකිරීම ගැන ශ්‍රී ලංකාවට එරෙහි ව නඟා ඇති චෝදනාවලට ශ්‍රී ලංකා රජයේ කරුණු දැක්වීම අතිශය සාර්ථක ව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා විසින් සිදු කරන ලද බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ජිනීවා සිට පැවසුවේ ය.

මානව හිමිකම් සමුළුව අද ජිනීවාහිදී

  • පී.ඩී.එෆ් (PDF)

HRC_genevaඑක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වැනි සැසිවාරය අද (12 දා) පෙරවරු 10.00ට ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවරදී මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල්වල සහභාගීත්වයෙන් ආරම්භ වේ.

ආරක්ෂක හමුදා වෙත එල්ල කෙරෙන චෝදනා පදනම් විරහිතයි

  • පී.ඩී.එෆ් (PDF)

ඕස්ට්‍රේලියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස්
ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා වෙත එල්ල කෙරෙන අපරාධ චෝදනා ව්‍යාජ හා පදනම් විරහිත ඒවා බව ඕස්ට්‍රේලියාවේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් තිසර සමරසිංහ මහතා පවසයි.

‘Lies Agreed Upon’ අද එ.ජා. සංවිධානය හමුවේ ප්‍රදර්ශනයට

  • පී.ඩී.එෆ් (PDF)

C_4බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මඟින් ශ්‍රී ලංකාවට එරෙහි ව විකාශය කරන ලද වාර්තා වැඩසටහනට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව සකස් කළ ‘Lies Agreed Upon’ වාර්තා වීඩියෝ පටය අද (06) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ප්‍රදර්ශනය කෙරේ.