Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

අයිරින් කුණාටුවෙන් අමෙරිකාවට ඩොලර් බිලියන 10ක හානියක් ?

  • පී.ඩී.එෆ් (PDF)

අමෙරිකාවේ ශ්‍රී ලංකිකයන් ගැන විමසීමට දූරකතන අංක තුනක්
Hurricane_Irene_americaඅමෙරිකාවේ නැඟෙනහිර වෙරළබඩ පෙදෙස් හරහා හමා යන අයිරින් සුළි කුණාටුව නිසා එම පෙදෙස්වලට සිදුවිය හැකි හානිය ඩොලර් බිලියන 10ක් පමණ විය හැකි බව වාර්තා වේ.

ට්‍රිපොලි නුවර 80%ක බලය කැරලිකරුවන් අතට

  • පී.ඩී.එෆ් (PDF)
ගඩාෆිගේ මූලස්ථානය අවට දරුණු ගැටුම්
Libya_fighitngකැරලිකාර හමුදාවන් ලිබියාවේ ට්‍රිපොලි අගනුවර සිය ශක්තිය තරකරමින් ඊයේ (22) රාත්‍රිය පුරා ප්‍රහාර එල්ල කළ බව නවතම විදෙස් වාර්තා පවසයි.

ලිබියාවේ අගනුවරට සටන්කාමීන් ඇතුළු වේ

  • පී.ඩී.එෆ් (PDF)
libiaලිබියාවේ ට්‍රිපොලි අගනුවරට රාජ්‍ය නායක මුවම්මර් ගඩාෆිට එරෙහි ව සටන් වැදී සිටින කණ්ඩායම් ඇතුළු වී ඇති බවත් එහි අගනුවර තැනින් තැන දරුණු ගැටුම් ඇති වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වරායේ දකුණු බහාළුම් පර්යන්තය ඉදිකිරීමේ ගිවිසුමකට චීනයේ දී අත්සන් තැබේ

  • පී.ඩී.එෆ් (PDF)

mou_1st_Terminal_cmb_Habour

කොළඹ වරායේ දකුණු බහාළුම් පර්යන්තය ඉදිකිරීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්ථාවකට වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා චීනයේ දී සහභාගී විය.

ඕස්ට්‍රේලියානු ABC රූපවාහිනී නාලිකාවට එරෙහි ව ශ්‍රී ලාංකික විරෝධතා

  • පී.ඩී.එෆ් (PDF)

විවාදාත්මක චැනල් ෆෝ වැඩසටහන විකාශයට දැඩි විරෝධයක්
au_spur_picket_2ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි ABC රූපවාහිනි නාලිකා ගොඩනැඟිල්ල ඉදිරිපිට එම නාලිකාවට එරෙහි ව විරෝධතා උද්ඝෝෂණයක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකිකයන් පසුගියදා පවත්වන ලද බව එය සංවිධානය කළ SPUR ආයතනය පවසයි.