Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

‘මුද්දර‘ ජාතීන් අතර සුහදත්වය වර්ධනයට රුකුලක්

  • පී.ඩී.එෆ් (PDF)

තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග
Jeewan_kumarathungasssවිවිධත්වයෙන් යුත් ජාතීන්ගේ අදහස් එක්තැන් කරන්නට රටක අනන්‍යතාව විදහා දැක්වෙන මුද්දර සමීප මිතුරෙකු බව තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පැවසීය.

පිලිපෝන් 2011 අද සිට

  • පී.ඩී.එෆ් (PDF)

STAMPපිලිපෝන් 2011 ජාත්‍යන්තර මුද්දර ප්‍රදර්ශනය අද (28) සිට අගෝස්තු 02දා දක්වා ජපානයේ යොකොහමා නුවරදී පැවැත්වේ.

වැඩි දෙනා කැමැති විසඳුම පිළිගන්න

  • පී.ඩී.එෆ් (PDF)

දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්දිරන්ගෙන් දෙමළ ප්‍රජාවට අවවාදයක්
M-A-Sumanthiran-1002රටින් පිට වී සිටින දෙමළ ජනතාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දරන මතය වෙනස් කිරීමේ කාලය එළැඹී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා ලන්ඩනයේ දී ප්‍රකාශ කර තිබේ.

සිංගප්පූරු - ශ්‍රී ලංකා පරිසර අමාත්‍යවරු සිංගප්පුරුවේදී හමුවෙති

  • පී.ඩී.එෆ් (PDF)

anura_priyasarshana_yapasssසිංගප්පූරුවේ පරිසර හා ජල කළමනාකරණ අමාත්‍ය විවියන් බාල ක්‍රිෂ්ණන් මහතා සහ පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා අතර විශේෂ හමුවක් සිංගප්පූරුවේ දී අද (27) පැවැත්විණි.

මානසික වර්ධන ඌනතාවන්ට මුහුණ දෙන ළමුන් පිළිබඳ සමුළුව අදත්

  • පී.ඩී.එෆ් (PDF)

දකුණු ආසියානු කලාපයේ මානසික වර්ධන ඌනතාවන්ට මුහුණ දෙන ළමුන් පිළිබඳ පැවැත්වෙන විශේෂ සමුළුව ඊයේ (25) පෙරවරුවේ බංග්ලාදේශයේ ඩකා අගනුවර දී ආරම්භ විණි.