Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස්

විදෙස්

Autism සමුළුවට ජනපති ආර්යාව බංග්ලාදේශයට

  • පී.ඩී.එෆ් (PDF)

FL_bangla

මානසික වර්ධන ඌනතාවන්ට (Autism) මුහුණදෙන ළමයින් පිළිබඳ පැවැත්වෙන විශේෂ සමුළුවට සහභාගීවීමට බංග්ලාදේශය බලා ගිය ජනපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනිය අද (24) පෙරවරුවේ ඩකා අගනුවර හස්රට් ෂාජලාල් ගුවන් තොටුපොළට ළඟා විය.

චැනල් 4 නාලිකාවට එරෙහි ව විරෝධතා ලන්ඩනයේ

  • පී.ඩී.එෆ් (PDF)

 

C4_protest_londonබ්‍රිතාන්‍යයේ දැනල් 4 නාලිකාව මඟින් ද්වේශ සහගත ලෙස ශ්‍රී ලංකාවට එරෙහි ව පසුගිය දා විකාශය කරන ලද වැඩසටහනට විරෝධය දක්වමින් ඊයේ (17) ලන්ඩන් නුවර දැවැන්ත උද්ඝෝෂණයක් පැවති බව ලන්ඩන් නුවරින් වාර්තා වේ.

ජාත්‍යන්තර බලපෑම්වලට එරෙහි ව එකාවන් ව එකමුතු විය යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා

rajatha_dekma_verona.3ත්‍රස්තවාදය මර්දනය කර ශ්‍රී ලංකාවට තිරසාර සාමයත් උදා කළ වත්මන් රජයට එරෙහි ව ජාත්‍යන්තරයෙන් එල්ල වන්නා වූ විවිධ බලපෑම්වලට මුහුණ දීමට නම් දෙස් විදෙස් සියලු ශ්‍රී ලාංකිකයන් එකාවන් ව මේ මොහොතේ එක් විය යුත් බව රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා පවසයි.

ජනපති හා රණවිරුවන් අපකීර්තියට පත් කිරීමට ඇතැම් මාධ්‍යවල වෑයමක්

  • පී.ඩී.එෆ් (PDF)

නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන

mp_rohithaචැනල් ෆෝ වැනි මාධ්‍ය ආයතන උතුරේ මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ශ්‍රී ලංකා රජයේ සේනාධිනායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා උදාර රණවිරුවන් යුධ අපරාධ අධිකරණය වෙත ගෙන යාමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක යෙදෙන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

රිසානා ගැන විදේශ ඇමතිගෙන් සවුදියට ලිපියක්

  • පී.ඩී.එෆ් (PDF)

images_034සෞදි අරාබියේ මරණ දඬුවමට නියම වී සිටින රිසානා නායිෆ්ගේ දඬුවම ලිහිල් කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා එරට විදේශ කටයුතු අමාත්‍ය සවුද් බින් ෆයිසාල් බින් අබ්දුල් අසීස් අල්- සවුද් කුමරු වෙත ලිපියක් යවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

NDH